කවුරු හරි කියනවද මචන් මේ Australian Relative visa එකෙයි අනෙක් විසා වලයි තියෙන වෙනස මොකක්ද කියලා?
අම්මා එහෙ ඉන්නවා නම් Relative visa එකෙන් ගිහින් කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද?
කොච්චර වයස් සිමාවේ යට විතරද ඒ විසා එකෙන් යන්න පුළුවන්.
බැදපු කෙනෙක්ට ඒ විසා එකෙන් යන්න පුලුවන්ද?
බැදපු කෙනෙක් නම් දෙන්නටම විසා එක ලැබෙනවද?
එහෙ ගිහින් ජොබ් කරන්න පුලුවන්ද Relative visa එකෙන්??

appe ehemada ban??