Australian Relative visa???

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෙඩ ගොඩක් නේ ඒ විසා එක.. :oo:

    අම්මට තාත්තට ස්ටිසන් තියෙනවා නම් ගන්න පුලුවන්ද බන් අවුරුදු 18ට වැඩි කෙනෙක්ට PR එක ?
    මෙහෙමයි මචන්, ඔකේ සබ් ක්ලාස් තියෙනවා. උබට ඔන්ලි රිලේටිව් ලිවින් ඉන් ඔස්ට්‍රේලියා ගත්තොත් ආයේ කිසි අවුලක් නැ අම්මා ජිවත් වෙලා ඉන්නකල් හිටියැකි. සබ් ක්ලස් ගොඩාරියක් තියෙනවා. උබට තව සිබිලින්ග්ස්ලා ඉන්නවනම් උන් ඉන්නේ කොහෙද ඔය වගේ පජාත සීන් ගොඩයි. ඔය පේරන්ට් කේස් එක නෙමෙයි. ඒ කියන්නේ උබේ අම්මගේ අම්මා ඔසී ගෙන්නගන්න විසා එක නෙමෙයි. ඒක වෙනයි. ඒ ඩිපෙන්ඩන්ඩ් කේස් එක වෙනයි. අම්මගේ අම්මා/තාත්තා කේස් එක වෙන සබ් ක්ලාස් එකක්. උබ ඔය අහන එක අම්මා තාත්තා පුතා දුව හරි අයියා/මල්ලි අක්කා/නන්ගි සහොදරියෙක් ගෙන්න ගන්න කේස් එකයි. මට මතක හැටියට ඔක සබ් ක්ලස් 102 වෙන්න ඔනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    අම්මට තාත්තට PR තියෙනවා නම් මචන් අවුරුදු 22ක කෙනෙක්ට මෙහෙ ඉදන් PR හදා ගන්න බැරිද ??? work කරන්න පුළුවන් විදිහේ විසා එකක්. මම මේවා ගැන දන්නේ නෑ එහෙම එකයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    PR තියෙනවා මචන්

    In gthat case, If you are a dependent child it is possible..and I believe up to about 25 years if you are a full a time student.
    There could be other possibilities, ask a migration agent.
     
    බැදලා හිටියොත් අවුලක් වෙනවද මචන් එත් ?? migration agentලා හොදය කවුද ??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අම්මට තාත්තට PR තියෙනවා නම් මචන් අවුරුදු 22ක කෙනෙක්ට මෙහෙ ඉදන් PR හදා ගන්න බැරිද ??? work කරන්න පුළුවන් විදිහේ විසා එකක්. මම මේවා ගැන දන්නේ නෑ එහෙම එකයි
    එහෙම කැටගරියක් ඔසී වල නැ මචන්. එක පාරට ඉතාලි වගේ PR ගහන්න බැ අම්මා තාත්තා සිටිසන් උන පලියට. විශේශයෙන් අවුරුදු 16-18 පැන්නම. දැන් උබට තියෙන්නේ ඩිපෙන්ඩන්ඩ් ගහලා ටික කාලයක් ඔසි ගිහින් ඉගෙන ගන්න. ඊට පස්සේ පුලුවන් හිමීට PR ගහන්න. පොඩි ලමයෙක් නෙමෙයි නිස උබට දැන් අමාරුයි අනික් කැටගරි අනුව. 22ක කියන්නේ ස්වාදීන වයසනේ. ආයේ ඩිපෙන්ඩින් ගහන්න නම් කොලිටිම රීසන් එකක් ඔනා. අර උබ කියන කැටගරියට යන්න පුලුවන් උබට ලන්කාවේ මෙලො යකෙක් නැති නම් තමා. ඔක්කොම ඉන්නේ ඔසී නම් ඔන්න හරි ඒ සබ් ක්ලස් එක එහෙමයි. නැත්තම් ඉතින් ඉගෙන ගන්න තමා පුතේ යන්න වෙන්නේ අම්මා තාත්තා ස්පොන්සර් දාලා.. අම්මා තාත්ත සිටිසන් උන පලියට උබට PR ගහන්න බැ ඔය වයසෙදි. එක්කො ඔසී ආන්ඩුවට උබ සදාකල් අම්මා තාත්තගේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් කියලා ඔප්පු කරවන්න ඔනා. නැත්තම් ඔසී උබට PR දෙන්න උබේන් ඔසී කමියුනිටියට වැඩක් වෙනවා කියලා පෙන්නන්න ඔනා. හැබැයි මෙහෙම දෙයක් පුලුවන්,( ක්‍රමේ කතා කරන නිසා කියන්නේ නැතුව වෙනවට නෙමේ )උබ ඩිපෙන්ඩන්ට් ගහල ඔසී ඉදල හදිස්සියේ උබේ ස්පොන්සර් උන් මලා කියමුකො. එහෙම උනාම ස්පොන්සර් උන් උන්ගේ දේපල උබට පවරලා නම් උබ ස්පෙශල් කැටගරි එකකින් සිටිසන්සිප් එකට් එලිජිබල් වෙනවා දේපල මත.
     
    අප්පේ :( වෙන විදිහක් ඇත්තෙම නැති පාටයි නේ...
    කවුරුත් මෙහෙ නෑ කියල ඔප්පු කරනවා නම් මචන්.දෙමවුපියෝ එහෙ හිටියොත් මදිද ? මාමල නැන්දලා වත් මෙහෙ නෑ කියල ඔප්පු කරන්න ඕනෙද??
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    බැදලා හිටියොත් අවුලක් වෙනවද මචන් එත් ?? migration agentලා හොදය කවුද ??

    Isn't the easiest approach for your mother to check it with the Immigration Dept in Australia or with a Migration Agent?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අප්පේ :( වෙන විදිහක් ඇත්තෙම නැති පාටයි නේ...
    කවුරුත් මෙහෙ නෑ කියල ඔප්පු කරනවා නම් මචන්.දෙමවුපියෝ එහෙ හිටියොත් මදිද ? මාමල නැන්දලා වත් මෙහෙ නෑ කියල ඔප්පු කරන්න ඕනෙද??
    මාමලා නැන්දලා අදාල නැ. උබේ සිබිලින්ග්ස්ලා තමා අදාල. ඒ කියන්නේ උබේ අම්මා/තාත්තාට දරුවෙක් වෙන උබ හැර වෙන එකෙක් එකියක් ලන්කාවේ ඉන්නවනම් කේස් එක අමාරුයි. ඒ මනුස්සයා මොනවද කරන්නේ බැදලද උන් ඔසීද ඉන්නේ. උන්ට වෙන රටවල PR තියනවද? ඇයි උන් උබව බලන්නේ නැත්තේ. ඔය වගේ නානාප්‍රකාර් සිද්දි ගොඩයි. එහෙම නැතුව අපි හිතමුකො උබට නන්ගි කෙනෙක් හිටියා කියලා. එහෙනම් දෙන්නටම එකට රිලේටිව් විසා ඇප්ලයි කලහැකි. හැබැයි දෙන්නටම අර චාර්ජ් එක වදිනවා. ඒ කියන්නේ අම්මට හරි තාත්තට හරි දෙන්නවම ඩිපෙන්ඩ් කරන්න පුලුවන් වෙන්න ඔනා. ඔකේ කොහොම කලත් උබේ අම්මගේ පේ ස්ලිප් එක මත තමා එලිජිබල් වෙන්නේ. අම්මා ජොබ් කරනවද? සේවින්ග්ස් අදාල නැ. සේවින්ග්ස් පෙන්නලා බැ. පර්මනන්ට් ජොබ් එකක් තියෙන්න ඔනා ටැක්ස් ඩිඩක්ශන් එක්කලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    But I should tell you that if you are over 25 and married - as one of the posters correctly mentioned there is no Visa subclass category to apply. Will let you know if there is.

    Sorry, I don't think there is an easy way..as you do not fit in to the criteria below.

    Visa options for a child outside Australia

    A child’s parent or their parent’s partner sponsors them to live in Australia as a permanent resident.
    Visa option: Child (Permanent) (Subclass 101)
    To apply for a Child (Permanent) (Subclass 101) visa, the child must be:

    outside Australia when applying for the visa
    sponsored by their parent or their parent’s partner.

    If a child is 18 years or older, they must be single and either:
    a full-time student between 18 and 25 years of age and financially dependent on the sponsoring parent;
    or unable to work due to disability.