මොකේ දැනමත් සමුපකාර එකේ නම් දන්නා එපා. මගේ අත්දැකීම අනුව අන්තිම මජර රක්ෂණයක්
okuth 3rd party ewwa thamai promote karanne..
full ekak gaththath 3rd party ekakata wage thamai salakili.
මොකේ දැනමත් සමුපකාර එකේ නම් දන්නා එපා. මගේ අත්දැකීම අනුව අන්තිම මජර රක්ෂණයක්
සෙලින්කෝ එකේ ගාන ගොඩක් වැඩී. . මේ මට මතක සිද්දි දෙකක්. .
අවුරුද්ද ටිකක් පරන (2004-2008) ඇලියොන් එකකට 30% අඩුවෙන් ක්ලේම් එක දීලා තිබ්බා. .
ඇක්වා එකක් ගැරැජ් එකේ මාසයක් තිබිලා හදනකන්. . වහනයක් දීලා තිබ්බේ දවස් 15කට විතරයි
Ado aehema balapuwhama wishawasayen danna puluwan thenauk nehe ne bun.
denta num hodai kiyanawa ney da..?What about People's Insurance ??
සෙලින්කෝ එකේ ගාන ගොඩක් වැඩී. . මේ මට මතක සිද්දි දෙකක්. .
අවුරුද්ද ටිකක් පරන (2004-2008) ඇලියොන් එකකට 30% අඩුවෙන් ක්ලේම් එක දීලා තිබ්බා. .
ඇක්වා එකක් ගැරැජ් එකේ මාසයක් තිබිලා හදනකන්. . වහනයක් දීලා තිබ්බේ දවස් 15කට විතරයි
Under estimate කරල වාහනේ වටිනකමට වඩා අඩු value එකකට ඉන්ශුවරන්ස් කරොත් නම් අඩුවෙන් තමයි ක්ලේම් දෙන්නෙ කොහෙත්.
දවස් 15කට හරි වෙන වාහනයක් දෙන්නෙ සෙලින්කෝ විතරයි නේද, මම දන්න විදියට. අනික policy එකේ තියෙනව නෙ, "දවස් 15ක් දක්වා" වෙන වාහනයක් දෙනවයි කියල.