Auto activation without my consent

lahiruudara

Member
Mar 1, 2008
132
1
0
Hi,

Please oyalage mobile phone eken internet yanakota eka parata sms ekak enawada monawahari package ekak active una. ekata mehema charge wenawa kiyala.

mama kalin etisalat sim ekak use kara. balanakota eke maseta Rs.800 k withara ewata add wela tibuna. Customer care kata karath wisandumak naha.

Dan mama mobitel use karanne. eketh eye MplexTV kiyala ekak active una. me widiyata bill gewanne kohomada.

Pls help me.......:shocked::shocked:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් එකෙන් ඉන්ටනෙට් යනවනං (විශේෂයෙන්ම අධ්‍යාපනික සයිට් වලට :P) ඇඩ්බ්ලොකර් එකක් නැතුව යන්න එපා ඒවගෙන් තමා ඕවා ඇක්ටිව් වෙන්නේ. :baffled:

    මමත් ක්‍රෝම් දාගෙන ඉද්දි ඔහොම වෙලා දැන් Opera Mini පාවිච්චි කරන්නෙ එකේ ඇඩ්බ්ලොකර් එකක් ඉන්බිල්ට් තියෙනවා. අනික උන් ඩේටා සේව් කරන්න උන්ගේ සර්වර් හරහා අපිට පේජස් එවන්නේ එතකොට අරුන්ට අඳුරගන්න බෑ අපේ නම්බර් එක සර්විස් ඇක්ටිව් කරන්න. මට කීප වාරයක්ම වෙලා තියෙනවා "ඔබේ දුරකථන අංකය අඳුරගන්න බෑ මේ සේවාව ඇක්ටිව් කරන්න මැනුවල් ඔබේ අංකය ඇතුල් කරන්න" කියල එනවා :yes:. වෙන බ්‍රවුසර් එකකින් ගියානං ඔටෝ ඇක්ටිව් වෙනවා ඕවා අපි දන්නෙත් නෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hi,

    Please oyalage mobile phone eken internet yanakota eka parata sms ekak enawada monawahari package ekak active una. ekata mehema charge wenawa kiyala.

    mama kalin etisalat sim ekak use kara. balanakota eke maseta Rs.800 k withara ewata add wela tibuna. Customer care kata karath wisandumak naha.

    Dan mama mobitel use karanne. eketh eye MplexTV kiyala ekak active una. me widiyata bill gewanne kohomada.

    Pls help me.......:shocked::shocked:

    ෆෝන් එකේ internet වලින් නේද වැල බලන්නේ? එහෙම බලද්දී එක එක පොපප් ඇවිල්ලා සල්ලි කපා ගන්නවා. :baffled::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ෆෝන් එකේ internet වලින් නේද වැල බලන්නේ? එහෙම බලද්දී එක එක පොපප් ඇවිල්ලා සල්ලි කපා ගන්නවා. :baffled::rofl:
    :rofl: ඔය තියෙන්නේ හරියටම හරි ඕක තමා මූලික හේතුව :P
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Mobitel ekata call karapan. unge sim ekata aluth phone ekak set karapu gaman eka eka reddawal enava. call karala deactivate kara ganin. kohomath activate wechcha evvata nam bill eka add welaa athi
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    Mobitelඑකේ එවුන්ගේ අම්මා තාත්තා මතක් කරලා හොදට දෙතුන් පාරක් ජාතිය අමතා කතා කලානම් ඩිස් ගාල ඔක හදලා දෙනව.
    උන්ට පුරුද්දකට ගිහින් තියෙන්නේ අම්මා තාත්තා මතක් කරලා බෑනුම් අහගන්න එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    wala nemei ban. Tube mate app eken song ekak download karanna giya. app eka open una witarai salli kapuna.
    ඕක ප්ලේ ස්ටෝර් එකේ නැති හොර ඇප් එකක් නේද :oo: නේද ෂුවර් එකටම ඇප් එක හදපු උන්ම තමා ඔය වැඩේ කරන්නේ :yes: අනික් සයිට් වලත් එහෙමයි උන් උවමනාවෙන්ම ඕක කරන්නේ වැරදිලා ඇක්ටිව් වෙනවා නෙවේ
     
    lahiruudara

    Member
    Mar 1, 2008
    132
    1
    0
    ඕක ප්ලේ ස්ටෝර් එකේ නැති හොර ඇප් එකක් නේද :oo: නේද ෂුවර් එකටම ඇප් එක හදපු උන්ම තමා ඔය වැඩේ කරන්නේ :yes: අනික් සයිට් වලත් එහෙමයි උන් උවමනාවෙන්ම ඕක කරන්නේ වැරදිලා ඇක්ටිව් වෙනවා නෙවේ

    naha. eka play store eken gatte.

    mata hitenne owa service providers la hawule gahana game.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    naha. eka play store eken gatte.

    mata hitenne owa service providers la hawule gahana game.
    සර්විස් ප්‍රොවයිඩර්ල දැනුවත්ව තමා වෙන්නේ උන්ටත් ඕකෙන් කොටසක් හම්බෙනවා ඒකනේ උන් සද්ද නැතුව ඉන්නේ :yes: