Auto Gear වාහන තියෙන අයට පමණයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Auto Gear වාහන තියෙන අයට පමණයි

    වාහනය ඔටෝ ගියර්නම් මේ දේවල් දැනගත යුතුමයි..

    automatic-transmission.jpg
    සමහර අයට මැනුවල් වාහන පදවවලා පදවලා එපා වෙලා ඔටෝ ගියර් වාහනයකට මාරුවෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඉතාමත්ම පහසුවෙන් ධාවනය කරන්න පුළුවන් ඔටෝ ගියර් වාහනයෙන් ඔබට ලැබෙන පහසුකම් බොහොමයක් තියෙනවා. ඔබට කිසිවිටක clutch එක පෑගීමේ අවශ්‍යතාවක් ඇති නොවන බැවින් හැමවිටම ඔබගේ වම් පාදය නිදහසේ එකේ තබාගන්නට පුළුවන් වෙනවා වගේමව නිතර නිතර ගියර් දැමීමට වම් අත භාවිතා නොකල යුතු වීම ඔබට ලැබෙන තවත් පහසුකමක්. කොළඹ පැත්තෙ උදේ හවස යන එන කෙනෙක්ටනම් මැනුවල් වාහනයක් පදවන එක ටිකක් එපා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ට්‍රැෆික් එකේ ගියර් මාරු කර කර යනවා කියන්නෙ ටිකක් එපා වෙන වැඩක් නිසා. මෙවැනි හේතු නිසාම වර්තමානයේ බොහෝ දෙනා ඔටෝ ගියර් වාහන වලට මාරුවීමේ ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා.

    එම නිසාම ඔටෝ ගියර් වාහන පදවන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළබඳව දැනුවත් කරන්නට කල්පනා කලා. ඔබගේ ඔටෝ වාහනයේ engine එකට පසුව එහි දෙවන හදවත වන්නේ automatic transmission එක බැවින් Automatic transmission පද්ධතිය maintain කරගෙන යාම ඔටෝ වාහනයක අත්‍යාවශ්‍යම කරුණක් වෙනවා. මෙය හරිහැටි maintain කරන හැටි ඔබ නොදැන සිටියොත් හෝ එය නිසි ලෙස නඩත්තු කිරීමට සැලකිලිමත් නොවුවහොත් ඔබට අධික වියදම් සහ අපහසුකම් වලට මුහුණ දීමට සිදුවෙන්නට පුළුවන්. එන්ජින් ඔයිල් මාරු කිරීම වගේම වැදගත් දෙයක් තමයි ඔටෝ ගියර වල ගියර් ඔයිල් නිසි වෙලාවට මාරු කිරීම. මේ ගියර් ඔයිල් වලින් ගියර් පහසුවෙන් මාරු කිරීමට අවශ්‍ය hydraulic pressure එක ලබා දෙනවා. එසේම ගියර් පද්ධතියේ සියලුම සියුම් කොටස් lubricate කොට ඒවා නිතර චලනය වීමේදී ඇතිවන heat එක අවම කොට cool down කරන්නට ගියර් ඔයිල් උපකාරී වෙනවා. නමුත් ගියර් ඔයිල් එන්ජින් ඔයිල් මෙන් නිතර දෙවේලේ මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුනත් ඔබගේ වාහනය දරන load එක සහ එහි උෂ්ණත්වය අනුව ගියර් ඔයිල් වල ආයු කාලය තීරණය වනවා. එසේම අධික උෂ්ණත්වය නිසා වාහනයේ gaskets වලට සහ rubber seal වලට හානි පැමිණෙන බැවින් ගියර් ඔයිල් ලීක්‌ වෙන්නට පටන් ගන්නවා. එය ඉතාමත් භයානක දෙයක්. ඔබේ ඔටෝ වාහනය අනපේක්ෂිත ලෙස මග නතරවී start නොවුවහොත් ඔබට එය මැනුවල් කාර් එක මෙන් තල්ලු start කිරීමට හැකියාවක් නැති බවද මතකයේ තබා ගැනීම වැදගත්.

    ඔබගේ වාහනයේ කල් පැවැත්ම සහ කාර්‍යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා මේ දේවල් පිළිබඳවද ඔබගේ අවදානය යොමු කර තිබීම ඉතා වැදගත් වෙනවා.

    *වාහනය නිවසේ හැමදාම නතර කරන තැන නැවත පැදවීමට කලින් තෙල් කාන්දු වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න

    *හැමවිටම ගියර් ඔයිල් වර්ණය පිළිබඳ සැළකිලිමත් වන්න . වර්ණය වෙනස් වී ඇත්නම් ඒවා මාරු කරන්න.

    *ගියර ඔයිල් සෑම 10,000 km වලට වරක් අනිවාර්යයෙන් මාරු කරන්න

    *එලෙසම එකම ගියර් ඔයිල් වර්ගය දිගටම වෙනස් නොකර භාවිතා කරන්න

    *ඔබ Drive එකේ සිට Reverse එකටත් Reverse එකේ සිට Drive එකටත් ගියර් මාරු කිරීමේදී
    වාහනය break කොට නතර වුනු පසුව මාරු කරන්න.

    *අනවශ්‍ය ලෙස break කිරීමෙන් වාහනය break bind වෙලා මග නතර විය හැකියි.

    *ඔබ අධික වාහන තදබදයක හිර වී සිටීනම් P (Parking) වලට මාරු නොකර break කරගෙනම සිටින්න.වාහන දිගු කාලයක් නොසෙල්වී තිබෙනවානම් පමණක් ගියරය P වලට මාරු කරන්න.

    source:neth​
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වාහනය ඔටෝ ගියර්නම් මේ දේවල් දැනගත යුතුමයි..

    View attachment 68683

    :baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    *ගියර ඔයිල් සෑම 10,000 km වලට වරක් අනිවාර්යයෙන් මාරු කරන්න -
    ඒ මොන කෙසෙල් ගෙඩියක් උදෙසාද???
    :eek::eek::eek::eek::eek::eek:

    *එලෙසම එකම ගියර් ඔයිල් වර්ගය දිගටම වෙනස් නොකර භාවිතා කරන්න

    *ඔබ Drive එකේ සිට Reverse එකටත් Reverse එකේ සිට Drive එකටත් ගියර් මාරු කිරීමේදී
    වාහනය break කොට නතර වුනු පසුව මාරු කරන්න.

    *අනවශ්‍ය ලෙස break කිරීමෙන් වාහනය break bind වෙලා මග නතර විය හැකියි. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    *ඔබ අධික වාහන තදබදයක හිර වී සිටීනම් P (Parking) වලට මාරු නොකර break කරගෙනම සිටින්න.වාහන දිගු කාලයක් නොසෙල්වී තිබෙනවානම් පමණක් ගියරය P වලට මාරු කරන්න.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    source:neth​

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාහනේ D එකේ යන ගමන් පාර මැද්දේ හෙල්ලෙන්නේ නැතුව නැවතුනොත්. පොඩ්ඩක් පාර අයිනට තල්ලු කරගන්ඩ neutral කරාට කමක් නැද්ද? engine එක කිසිම හැලහොල්මනක් නැතුව නතර උනහම gear මාරු කරහම මාරු වෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    10,000 න් මාරු කරන්න ?? :lol::lol::lol::lol:

    අඩුම 40,000 න් මාරු කළොත් ඇති කන්වෙන්ෂනල් ඔටෝ නම්.
    CVT / DCT නම් Manufacturer කියන විදිහට තමා
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    වාහනේ D එකේ යන ගමන් පාර මැද්දේ හෙල්ලෙන්නේ නැතුව නැවතුනොත්. පොඩ්ඩක් පාර අයිනට තල්ලු කරගන්ඩ neutral කරාට කමක් නැද්ද? engine එක කිසිම හැලහොල්මනක් නැතුව නතර උනහම gear මාරු කරහම මාරු වෙනවද?

    shift lock kiyala podi button ekak thiyenawa eka press karala shift lever eka maru karalahi n walata
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    L සහ 2 බාවිතා කරන්නේ කුමන අවස්ථා වලද ??? :dull::dull::dull:
    L කියන්නේ 1st gear එක ඒක දාපුහම වාහනේ 1st එකේ විතරයි අදින්නේ. තියුණු බෑවුමක් වගේ තියෙද්දී දාගෙන යන්ඩ පුළුවන්.
    2 කියන්නේ 2nd එක. ඒකෙදි 1,2 අතරේ විතරක් gear මාරුවෙනවා කියලත් කියනවා, සමහර වාහනවල 2nd එකෙන්ම පටන් අරන් 2nd gear එකේ lock වෙලා හිටිනවා කියලත් කියනවා.engine control එකෙන් පල්ලම් බස්සන්ඩ වගේ හොඳා.
    අලුත් වාහන වලනම් අනවශ්‍ය වෙලාවටත් ඔය පහල gear දාන් යන්ඩ හදලා වාහනේ speed වැඩි වෙද්දී, RPM නගිද්දී ස්වයංක්‍රීයව උඩ gear වලට මාරු වෙනවලු වාහනේට හානි වෙන එක වලක්වන්ඩ. පරණ එව්වගේනම් දාපු එකේම යනවා ඇති.
     
    Last edited: