Auto Gear Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ වාහනේ තියෙන්නේ Toyota 3c Turbo එන්ජිමක් හා ඒකට ආපු ඖටෝ gear box ඒකක් දැන් ලගකදී ඉදලා ඩිසල් වැඩකරන්නේ නැතව ගිය 1L 5-6 තම කරන්න ගතේ මේකේ සමානයන් 10 12 කරනවා injector clean කරා හරි ගියේ නැහැ ඩිසල් pump එක හදන්න ඕනේ කිවුවා එකත් හැදුවා injector අලුතින් දැම්ම
    හැදුවට පස්සේ ඩිසල් 1L 6-7 කරන්න ගත්තා දැන් කියනවා ඖටෝ gear වල අවුලක් ලු මම දැනට 2000km කලින් ඖටෝ oil මාරු කරා 25kph දී එක gear එකක් මාරුවෙනවා අනික 45kph දී මාරුවෙනවා අනික 70kph දී විතර දී මාරු වෙනවා මේකට මොකද කරන්න පුළුවන් repair කරන්න පුලුවන්න replaced කරන්න වෙනවද? please, හෙප්ල් දැනට බරට වියදන් රෙපයාර් වලට Rs 4000 250km වගේ තම දැන් යන්න පුළුවන්
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,304
    113
    මෝටර් කාර්මික දැනුම Car industrial knowledge

    Mee fb group eke dala balanna, help ekak hambei
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    1.high rpm black smoke එකක් තියෙනවද?
    2.engine එක rev උනාට යන්නේ නැති ගතියක් තියෙනවද?
    3.gears change වෙනකොට සද්ද එනවද?
    4.convert කරාද වාහනේ petrol to diesel?
    5.හැමදාම diesel ගහන්නේ එකම fuel station එකෙන්ද? මොනවද ගහන diesel?
    6. engine vibration සද්ද වැඩි ගතියක් තියෙනවද?
    මෙහෙමයි මුලින්ම බලන්න engine එකේද gear box එකේද ලෙඩේ කියල. කලින් gear shift උනෙත් ඔය දාල තියෙන speed range වලනම් ඕක normal. බලන්න gear oil leaks එහෙම තියෙනවද කියල side seal වලින්. injector leaks තියෙනවද බලන්න air filter/ mass air circuit එක හොදද බලන්න.