Auto Miraj ජරාවට යන්න එපා
වාහනේ ABS Light එක දිගටම පත්තු වෙන නිසා AutoMiraj ලා ගාවට ගියා scan කරගන්න, පුළුවන් කිව්ව නිසා. මුන්ගේ scanner ඒකට දැම්මම ලෙඩක් නෑ කියලා එනවා. ලෙඩක් නැත්තම් reset කලාම ලයිට් එක නිවෙන්න ඕනේ. Reset කලාට මුකුත් උනෙත් නෑ. මුන් කියනවා සෙන්සර් වල අවුලක් නෑලු වෙන අවුලක් තියෙන්නේ ගිහින් චෙක් කරගන්න කියලා. පස්සේ වෙන තැනකට ගිහින් බලද්දී error එකක් ඇවිත් බලද්දී ඉස්සරහා සෙන්සර් දෙකම පිච්චිලා. පස්සේ ඒ දෙක දැම්මම ලයිට් එක නිවුනා.
යන්න එපා ඔය ජරාවට. අපි මුලින් සර්විස් කලෙත් උන් ගාව. මහරගම ඔටෝ මිරාජ්. මහලොකු බොරු ගණන් ටිකක් ගන්නවා හරියට හොදන්නේවත් නෑ. දැනුම තියෙන එවුන් ඉන්නේ ඒකයි දෙකයි. අනිත් එවුන් මුකුත් දන්නේ නෑ වාහන ගැන. උන්ගෙන් වැරදිලාවත් scan කරගන්න එපා වාහන වැඩකරන්නේ නැති බාල ඒවා තියෙන්නේ.
මුන්ට වඩා හොඳ සාධාරණ ගණන් ගන්න service ceenters තියෙනවා නම් අපිටත් එක්ක කියන්න.ආයේ නම් මෙතනට යන්නේ නෑ.