Auto Miraj ජරාවට යන්න එපා

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Auto Miraj ජරාවට යන්න එපා

    වාහනේ ABS Light එක දිගටම පත්තු වෙන නිසා AutoMiraj ලා ගාවට ගියා scan කරගන්න, පුළුවන් කිව්ව නිසා. මුන්ගේ scanner ඒකට දැම්මම ලෙඩක් නෑ කියලා එනවා. ලෙඩක් නැත්තම් reset කලාම ලයිට් එක නිවෙන්න ඕනේ. Reset කලාට මුකුත් උනෙත් නෑ. මුන් කියනවා සෙන්සර් වල අවුලක් නෑලු වෙන අවුලක් තියෙන්නේ ගිහින් චෙක් කරගන්න කියලා. පස්සේ වෙන තැනකට ගිහින් බලද්දී error එකක් ඇවිත් බලද්දී ඉස්සරහා සෙන්සර් දෙකම පිච්චිලා. පස්සේ ඒ දෙක දැම්මම ලයිට් එක නිවුනා.

    යන්න එපා ඔය ජරාවට. අපි මුලින් සර්විස් කලෙත් උන් ගාව. මහරගම ඔටෝ මිරාජ්. මහලොකු බොරු ගණන් ටිකක් ගන්නවා හරියට හොදන්නේවත් නෑ. දැනුම තියෙන එවුන් ඉන්නේ ඒකයි දෙකයි. අනිත් එවුන් මුකුත් දන්නේ නෑ වාහන ගැන. උන්ගෙන් වැරදිලාවත් scan කරගන්න එපා වාහන වැඩකරන්නේ නැති බාල ඒවා තියෙන්නේ.

    මුන්ට වඩා හොඳ සාධාරණ ගණන් ගන්න service ceenters තියෙනවා නම් අපිටත් එක්ක කියන්න.ආයේ නම් මෙතනට යන්නේ නෑ. :):)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන්ට වඩා හොඳ සාධාරණ ගණන් ගන්න service ceenters තියෙනවා නම් අපිටත් එක්ක කියන්න.ආයේ නම් මෙතනට යන්නේ නෑ.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මුන්ට වඩා හොඳ සාධාරණ ගණන් ගන්න service ceenters තියෙනවා නම් අපිටත් එක්ක කියන්න.ආයේ නම් මෙතනට යන්නේ නෑ..
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මුන්ට වඩා හොඳ සාධාරණ ගණන් ගන්න service ceenters තියෙනවා නම් අපිටත් එක්ක කියන්න.ආයේ නම් මෙතනට යන්නේ නෑ.

    Laughs Car Care එක හොඳයි. බත්තරමුල්ල branch එකේ වෙනම Hybrid Center එකකුත් තියෙනවා. Service එකත් හොඳයි.

    (I have done service 2 times from them for my FIT GP1, so far so good)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama service karala thiyenne auto - miraj Rathmalana / Atththidiya / Mount ...

    Me thunama jarawal ...hariyata hodan na! Wax karanneth na.

    kalin car eka hada gattha tyer case ekak....eka hadala onawata wada wadi ganak gattha kiyala hitenawa habai eka sure na..mokada mama vahana gana dan naa..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,734
    113
    Panadura
    කස්ටිය යන්න එපා එපා කියද්දි ගිහිල්ලා ඉවරවෙලා බනිනවා
    කලින් ඔය හුත්තට යන්න එපා කියලා තියෙන ත්‍රෙඩ් බැලුවෙ නැද්ද බන්
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mama nam sterling yanne unge free 5 k dena nisa

    machan matath kiyanawada ape mamandi ge car eke oya seen eka thiyena oya sensor danna kiyak yanwada ?

    ubata sure da sensor change kara kiyala oya ocsited badunahama clean karahamath hari yanawa neh da ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කස්ටිය යන්න එපා එපා කියද්දි ගිහිල්ලා ඉවරවෙලා බනිනවා
    කලින් ඔය හුත්තට යන්න එපා කියලා තියෙන ත්‍රෙඩ් බැලුවෙ නැද්ද බන්

    දැක්කේ නෑ බං.. :angry::angry::dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mama nam sterling yanne unge free 5 k dena nisa

    machan matath kiyanawada ape mamandi ge car eke oya seen eka thiyena oya sensor danna kiyak yanwada ?

    ubata sure da sensor change kara kiyala oya ocsited badunahama clean karahamath hari yanawa neh da ?

    sensor එකක් 3500ක් උනා. පිච්චිලා කියලා තමයි කියල තියෙන්නේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Mama service karala thiyenne auto - miraj Rathmalana / Atththidiya / Mount ...

    Me thunama jarawal ...hariyata hodan na! Wax karanneth na.

    kalin car eka hada gattha tyer case ekak....eka hadala onawata wada wadi ganak gattha kiyala hitenawa habai eka sure na..mokada mama vahana gana dan naa..

    ඔව් බන් හෝදන්නේ නෑ හරියට. මජන් පාරවල් ටිකක් තිබ්බ. හෝදලා පිහදාලා ගන්නකොට ඒවා එහෙම්මම තියෙනවා. වැක්ස් කරන්නේ නෑ මන් හිතන්නේ නොර්මල් සේර්විස් වල.

    ඔව් පොඩි වැඩක් කලොත් බර ගානක් බිල දානවා. පොෂ් එවුන්ට හොඳයි :angry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොඳ වෙලාවට උඹ දන්න නිසා බේරුනා වගේ.
    නැත්නම් උන් ලයිට් එක ගලවයි. පත්තු වෙන්නේ නැති වෙන්න.:lol::lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳ වෙලාවට උඹ දන්න නිසා බේරුනා වගේ.
    නැත්නම් උන් ලයිට් එක ගලවයි. පත්තු වෙන්නේ නැති වෙන්න.:lol::lol::lol::lol:

    නොදන්න ගෑනු කෙනෙක් වගේ ගියා නම් අනිවා ගලවයි ලයිට් එක. :rofl::rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    laughs @ kohuwala & maya avenue eka hodai, thawa next gear @ udahamulla.

    wahana repair karanna automiraj yanne kauda ban.

    repair newei bn service. umba me kiyapu than walath service neda karanne. e kiwwe clean karala. oil check karala filters change karanawa wage dewal?