Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan ehema wenna baha neda??
    auto waladi maximum efficiency 1k gannawaneda?? a nisaa hondata petrol efficiency 1k thiyenna ona neda??
    habai Japan walata optimize karala thiyana nisaa lankaawe duaddi case da dannaha

    Machan thanx for the reply...

    mamath technically oka gena dannehe..aekai ehuwey... Lankawe samaharunta MANUAL thamai hodaaama kiyala mindset ekak thiyenawaney... ara aenisa kiyanawath ethi auto ekata wada manual eka efficient mokata gear change karanne api nisa.... :)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Godak langa langa gear changes, wege adu wadi wena traffic ekak wage thiyanwa nam Manual eka fuel efficiency wadi.
    Pare wahana wadiya naththan, hama welema gear changes enne naththan dekama eka wage thama.

    Auto eketh gear change wena thana rev wena tharama mathaka thiyan accelerate kaloth manual ekata godak lang wenna fuel karanawa.

    Thanks for the info machan... :)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Godak langa langa gear changes, wege adu wadi wena traffic ekak wage thiyanwa nam Manual eka fuel efficiency wadi.
    Pare wahana wadiya naththan, hama welema gear changes enne naththan dekama eka wage thama.

    Auto eketh gear change wena thana rev wena tharama mathaka thiyan accelerate kaloth manual ekata godak lang wenna fuel karanawa.

    true :)
     

    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    මම 2003 ඉඳන් manual වාහනයක් එලවනවා . මමනම් කවද හරි ගන්නේ AUTO වාහනයක් තමා. colombo වලට හරියන්නේ AUTO වාහන තමා
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :D මුලදි ඔටෝ වලට හෙන බය උන් දැන් මැනුවල් වාහන ගන්නෙත් නෑ.. :nerd: දැන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එන වාහන වලට බය උන් කවදහරි ඒවම තමා ගන්න හොයන්නෙ. :yes: මෙහෙ මචන් හයි වේ හදපුවාම නම් ඔටෝ මැනුවල් එච්චරම ගාණක් නෑ. :yes: කොච්චර කොහොම කීවත් ඔටෝ වාහන තමයි හොඳ. :cool: මැනුවල් හොඳයි, කම්මැලි නෑ වාහනේ ඩ්‍රයිව් කරද්දි.

    :shocked: වැඩේ තියෙන්නෙ ජපානෙ වාහන හදන උන්ට වඩා මෙහෙ උන් නෙ දන්නෙ වාහන වලට හොඳ මොන ක්‍රමේද කියන එක. :rofl: එහෙන් පාවිච්චියට පහසු විදියට වාහන හඳුන්වාදෙනව. :dull: අපේ මිනිස්සු ඒවට හැඩ නොගැසී අළුතෙන් එන වාහන හොඳ නෑ, ඩ්‍රයිව් කරන්න බෑ අරකයි මේකයි කියනව. :lol:

    :lol:
    11.gif
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    මට තියෙන්නෙත් මැනුවල් කාර් එකක්.. ඇත්තම කිව්වොත් ට්‍රැෆික් එකේ යනකොට නං එපා වෙනවා..:baffled: ඒතකොට තමයි ඔටෝ එකේ වටිනාකම දැනෙන්නෙ..:yes: ඒ උනාට පාරෙ වැඩිය වාහන නැති වෙලාවට, තව දුර යනකොට එහෙම මැනුවල් එක මරු..:D හොඳට රේස් කරලා ගියර් එක මාරු කරනකොට සිරා feeling එකක් එන්නෙ...:P ඔටෝ එකේ ඒක නැහැ...:yes:

    අනික ඔටෝ එක රෑට එලවනකොට, විශේෂයෙන් දුර එහෙම යනකොට නිදිමත එන ගතිය නං ටිකක් වැඩී තමා... අත්දැකීමෙන්ම දන්නවා...:yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............:yes:

    :yes::yes:

    drive karana eke athal ekayi thrill ekayi agata dannenne Manual thama

    habayi manual thiyena ewunge most next step eka auto (ekata hethuwa thaman gawa thiyena eka watinne nahane watinne nathi de:P)

    mama nam Auto ekak hoyanne mage eke Gear Box eka bera ganna ehema nowunoth Gear Box eka lagadima Bima (wipare hinda)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වාහන වල අපි යන්න ඕන වාහනේට ඕන විදියට:nerd:....නැත්තං පෙට්‍රල් වලට සොරි......!!!:dull:
    මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහන වලදි "මයි කාර්-මයි පෙට්‍රල්" :Dඇත්තට ම වාහනේ ගෙනියද්දී මාර ආතල්........වාහනේ නිකං තමන් ගේ ශරීරෙ කොටසක් වගේ දැනෙනව:P:P........නිකං...ජීවත් වෙනව වගේ දැනෙනවා........:D:yes::yes::yes:
    මම කොහොමත් ඇරල දාල යන කෙනෙක්:baffled:......ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වාහනයක් ගෙනියන කොට මළ පනින අවස්ථා තියනව........:dull::dull:
    හැබැයි ට්‍රැෆික් එකේ දි නම් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වාහනයක් දාහෙන් සම්පතයි කියල හිතෙනව.....!!!!!:yes::yes::yes:
    ළගදි මැනුවල් වාහනයකින් ඔටෝමැටික් වාහනයකට මාරු වුණා.......:frown:
    ලස්සන අතීතය ගැන දුක්වෙමින් දැං ගල් කබ්බා වගේ වාහනේ යනවා....!!!!:dull::dull::dull::dull: