Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    okkoma auto valata vote karanna
    matanam manual penna ba apo kisima nidahasak nane
    ekata auto wow full relax
    a unata mata thama license na vahana drive karannath ba hikz :P
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    lankawedi nam padde Manual... Dawasata 70-80km witharane yanne... Eth mehedi dawasata 100miles (160km) withara yanawa... Ethakota auto lesi....

    Aneka dan auto technology eka godak advanced. Baya wenna deyak naa... Aluthen ena manual ekak gaththath gears change wenne (godak ewaye) electronic system ekak through thama...
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Tiptronic with paddle shifters!

    Audi_2_016.jpg

    Meka kiyana tharam gathi naa bun... Hithapan api 1st eke godak pagal 3rd ekata damma kiyala... U 2nd ekata watila eke lag wela thama 3rd ekata watenne.... Wahene panala enne naa.... (audi, ford, chevy witharai mama padala thynne.... Astern martin ehema naalu... Allalawath naa habai thama:()
     
    DragonBalls

    Member
    Nov 11, 2012
    71
    3
    0
    Manual ganna epa dan..
    Automatic ganna eka thamai honda
    Mokada dannawada? Manual vehicle apahu vikunanna amarui...
    Race padinne nattthan dan ithin manual aragena wadak naha..
    Onna ithin drift racing ewwa mewwa ona nam manual ganna
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    thread එක මුල ඉඳලා කියවපුවහම දැනෙන එක ම දේ තමා manual හොඳයි කියන අය කික් ඩවුන් කියන එක අහලවත් නෑ කියන එක..
    මම ඉස්සර drive කලේ L200 manual
    දැන් L200 auto එකක්
    මටනම් මේ දෙකේ මේ කියන විදිහේ කිසිම වෙනසක් දැනෙන්නේ නෑ..
    :baffled::baffled:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    auto hariyata paawichchi karanawanan leda aththema naa.... කාර් එක කන්දෙ නවත්තනවනන් ඉස්සෙල්ලම N එකට අරන් හෑන්ඩ් බ්‍රේක් ඇදලා අන්තිමට P එකට දාලා එන්ජින් off කරපන්. ස්ටාර්ට් කරල ගද්දිත් ඉස්සෙලම P එකෙන් L එකට දාල ඊට පස්සෙ බ්‍රේක් එකේ ඉන්න ගමන් හෑන්ඩ් බ්‍රේක් අත ඇරපන්. හරි කාලෙට ATF මාරු කරපන්. ATF එකෙ පාට අඩු වෙලා නොතිබුනට chemical සoයුතිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්. තෙල් ටික වෙලාවට මාරු කරලා සර්විස් කරලා හරියට තියාගන්නවනන් මැනුවල් එකකට වැඩිය සැපට තියාගන්න පුලුවන්.ජීවිතෙට ගියර් බොක්ස් වීල් කෙලවෙන්නෙ නෑ. මම නන් ටිකක් ඇදල යන්න කැමති. L එකට හරි 2 එකට හරි දාලා රේස් කරල ගත්තම ආය ඉතින් මැනුවල් කැලේ:lol::lol::lol::lol:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ

    :lol::lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    oya kiyana ekak wath mama karala na :lol:
    habai ehema kiyala kisi ledak awinuth na :cool:... auto transmission oil nam maru karada koheda :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,799
    2,360
    113
    auto හොදාදාදාදාදාදාදාදායි,මැනුවල් එකක වලවල් තියෙන පරක හරි,හොද block එක්ක හරි යදිදි එපා වෙනව
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    its depend on your vehicle.
    if you hav manual one, then you tell manual is good.
    auto guys tells auto is good.