Auto Shanghai 2015 අලුත්ම වාහන set එක
වාර්ෂික Auto shanghai මෝටර් රථ ප්රදර්ශනය මෙවරත් 16 වැනි වතාවට පැවැත්වුනා. මෑත කාල සීමාවේදී චීනය, රථ වාහන වෙළඳපොල සාර්ථක ලෙස ආක්රමණය කළා . එහි ප්රතිපලයක් වශයෙන් ලොව පුරා විහිදි රථ වාහන නිපැයුම්කරුවන් shanghai නුවරට එක්වුණා. මෙම AUTO show එකේ ප්රධාන අරමුණ වන්නේ චීන පාරිබෝගිකයන්ට ලොව නවතම මෙන්ම විශේෂිත වූ වාහන හදුන්වාදීමයි.
මෙම ප්රදර්ශනයේ බොහෝ දෙනාගේ සිත් නෙත් පැහැරගත් වාහන කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමතියි..
1. Chevrolet සමාගම ඉදිරිපත් කල FNR රථය concept car එකක් මේක විද්යුතය මගින් ක්රියාකරන අතර රෝද මගින් විද්යුත් චුම්බක ශක්තිය නිපදවයි ඒ ශක්තියෙන් බැටරිය රැහැන් රහිතව ආරෝපණය කිරීමට හැකියාව ඇත.(වෙන්නේ කොහොමද අහන්න එපා
)
2. MG සමාගම නිපද වූ SUV එක (GS)
3. චීනයේ මිල අධික වාහන නිෂ්පාදනය කරන HongQi සමාගමේ නවතම LS5 SUV එක
4. Changan සමාගම නිපදවූ Raeton CC , concept car එක
5. Venucia අලුත් සමාගම ඉදිරිපත් කල vow රථය.මේ සමාගම Nissan සහ Donfeng සමාගම් වල එකතුවක්. මෙම රථයේ වර්ණය අන්දීස් කඳු වැටියේ ඇති විල් වල පාටට සමාන ලෙසයි වර්ණවත් කර ඇත්තේ
6. VOLVO සමාගමේ අධිසුපබබෝගී XC90 SUV එක
කොහොම සැප
7. හොන්ග්කොන්ග් INFINITY සමාගමේ Vision GT concept එක
8. HONDA CONCEPT-D
9. ප්රංශ සමාගමක් වන Citroen මගින් ඉදිරිපත්කල Aircross concept car එක
10. Mercedes නිපදවූ GLC Coupe Concept
11. මම ආසම එක ලම්බෝගිනි Aventador LP 750-4 අපට කොයින්ද ඕවා

, rep +