නැහැ මචං එච්චර යන්නේ නැහැ. සාමානයෙන් 1laks වලින් වගේ හදා ගන්න පුලුවන්Full set hadanna 2laks wath yavi ithin TV eka nathuwa![]()
![]()
![]()
OYA MOKAKDA OREDER KARE? KOHENDA ORDER KARE?20% off website eken order karanna
Survey ID -GPLPL42-01161020150607
Validation code-82788
ඔය av reciever අනන් මනං ගත්ත කියමු. එතකොට බැරිද අපිට ඔය dolby atmos සේරම තියෙන soft copy torrent වලින් ඩව්න්ලෝඩ් කරගන්න? නැද්ද එව්වා එහෙම?
theater එකට යන එක ඊට වඩා ලාබයි.Original blu-ray disc ekak hoyagaththa kiymu. Eka ape masimakata dala copy kaloth kisima aduwak nathiwa serama config ekka copy karathahakida? Ehema copy kaloth awulak nathuwa ewwata damage ekak nowenna torrent upload karathahakida?පුලුවන් සහ බෑ මචං. පොඩි search එකක් දාලා බලපං. ගොඩක් වෙලාවට dolby atmos කියල ටොරන්ට් වල තියෙන්නේ 5.1 or 7.1 JOC (joint object coding). ඒ කියන්නේ ඒවත් නෝමල් 5.1 හෝ 7.1 වගේ තියෙන්නෙ. ඒත් atmos වගේම object based coding. එත්කොට ඒක නෝමල් 5.1 reciver එකක play කරන්න පුලුවන් normal 5.1 or 7.1 surrond එකක් වගෙ. හැබැයි ඒ receiver එකේ atmos support නම් 5.1 JOC, atmos වලට upmix කරනවා. අනික ඒක කොච්චර දුරට සාර්තකද කියල මටනම් තේරෙන්නේ නෑ. අනික torrent දාන උන් වැඩි විස්තර දාන්නේ නෑ උන් upload කරපු movies වල හරි configs. අනික ඔය අප්ලෝඩ් කරන උන් video වලට අවදානය දුන්නට audio වලට අවදානය දෙන්නෙත් නෑ වැඩිය උන් ඒක ගැන දන්නෙත් නෑ (ගොඩක් අය). ඉතින් මේ movies ඩවුන්ලෝඩ් කරලම බලන්න වෙන්වා මොන විදියටද ඒවේ audio encode වෙලා තියෙන්නේ කියලා. අනික ඕවා ඩවුන්ලෝඩ් කරන උනුත් upload කරපු එකා torrent details වල බොරුවට atmos තියෙනවා කියලා දැම්මට comment එකක්වත් දාන්නේ නෑ audio අවුල් කියලා. ඉතින් atmos reciever එකක් අරන් torrent බලන්න ඉන්නවනම් හෙන මෝඩ වැඩක් කියලා මට තේරෙන්නේ.
ඒත් ගොඩක් අය 5.1 සහ 7.1 normal channels ගැන දන්න නිසා ඒවේ movies, torrent වලින් හොයන්න ලේසි. 5.1 තමා ගොඩක්ම.
Atmos ඕනේනම් blu-rays සල්ලි දීලා අරන blu-ray player එකේ බලපං. නැත්තම් ඩවුන්ලෝඩ් කරපං.
ඒ දෙකම සාක්කුවට ලේසි නෑනේ බං ලංකාවේ ඉදලා. අනික ඔරිජිනල් disc හොයන්නෙ කොහෙද ලංකාවේ.theater එකට යන එක ඊට වඩා ලාබයි.
අනිත් එක crappy විදියට setup කරපු atmos එකකට වඩා හොදට config කරපු 5.1 එකක් පට්ට කියන එකත් මතක තියා ගනින්.
උබ ලංකාවේනම් ඉන්නේ ඔන්න ඔහේ 5.1 or 7.1 receiver එකකට පලයං මං කියන්නේ.
original disc copy protected bn. ekath copy kara gaththa kiyamuko. eth oka size eka normally 15gb-30gb wage wenwane. anika 4k and atmos ekka 50gb wath wenawaneOriginal blu-ray disc ekak hoyagaththa kiymu. Eka ape masimakata dala copy kaloth kisima aduwak nathiwa serama config ekka copy karathahakida? Ehema copy kaloth awulak nathuwa ewwata damage ekak nowenna torrent upload karathahakida?
APE FB GROUP EKATA ENNA. ADUWATA GANNA PULUWAN HODA BADU. https://www.facebook.com/groups/262063198339448hari dan gaththa kiyamuko. lankwe kohenda original content ganna tynne oka use krnna blu-rays? download krnnath bane jara internet neh tynne. api godak welawata torrent neh use krnne. a nisa 5.1 athi neda danata?
anith eka cables. lankwe ganna place ekakuth na. mn adath blue jean cables tikak baluwa. rs.8000 witra yanwa ewata witrak. shipping charge kranwa thawa. epa wenwa bn mehe melo deyak ganna na.
Original content tiyena (Dolby Atmos, DTS-X) wage movies download karnna puluwan. original bluray hoya hoya yanna ooni na dn. elakiri akema member kenek hadapu telegrame group ekakin tamai mechara dawasak film down kare. ekata torrent ake link eka dunnam google drive ekata dala denawa. but original content tiyena film ekak 10GB-20GB wetara wenawa. remux version ekanam 30GB-60GB wetara wenawa. SLT Fiber tiyena nisa ude 7t wetara download wenna damma 1hours walin wage down loada kara ganna puluwan.hari dan gaththa kiyamuko. lankwe kohenda original content ganna tynne oka use krnna blu-rays? download krnnath bane jara internet neh tynne. api godak welawata torrent neh use krnne. a nisa 5.1 athi neda danata?
anith eka cables. lankwe ganna place ekakuth na. mn adath blue jean cables tikak baluwa. rs.8000 witra yanwa ewata witrak. shipping charge kranwa thawa. epa wenwa bn mehe melo deyak ganna na.
එතකොට ෆිල්ම් හෝල් වල පෙන්නන්නේ තාමත් රීල් ද? dolby atmos එක්ක? නැත්තන් උනුත් blu-ray project කරලද පෙන්නන්නේ?original disc copy protected bn. ekath copy kara gaththa kiyamuko. eth oka size eka normally 15gb-30gb wage wenwane. anika 4k and atmos ekka 50gb wath wenawane