පිස්සු පොරගේ (crazybuddy) අවතාර අඩවිය !!

මම අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නෙ එළකිරි එකේ භයානකම තැනට.ඕනානම් මේ ලින්ක් එකෙන් කෙලින්ම යන්නත් පුලුවන්....

http://www.elakiri.lk/forum/showthread.php?t=1372932
මේක තමයි පිස්සු පොර අපිව බය කරන්න 2010 ඉඳලම පෙන්නපු අවතාරේ.....

ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම අවතාරේ වෙනස් උනා.....
ඊට පස්සේ ඔන්න පොර හැම අවතාරයකින්ම අපිව බය කරන්න හැදුවා....
හහ්..අපි බය වෙයි ඕවට...

මෙන්න ඒ පාර අවතාරේ සයිස් එකත් වෙනස් කරන්න හදන්නේ...(ලොකු කලහම අපි බය වෙයි කියලා )
මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් සයිස් එක හදාගන්න පුළුවන්..
http://www.ashongsoft.com/product/gif-resizer.html
පින්ක් පැන්තරයත් මේවට උල් පන්දම් දෙනවා

..ස්තුතියි...
Pink panther
අවතාර කිව්වට ඉතින් මේවට නම් කවුරුත් බය වෙන්නේ නෑ තමයි....

හැබැයි, .......
වැඩ බැරි උනත්, ගම ගාල්ලේ !!

විහිලුවක් කලේ ඉතිං..තරහ වෙයිද මන්දා

හහ් හහ් ..කවුද එකෙක් මගේ රෙපුත් කපලා බන්....

Last edited:

එල එල...