ela ela wenada wagema
wakanda wala loku waliyak yanawa wage neda trailer eke hetiyata![]()
thanks...ගොඩාක් හොද පොස්ට් එකක්..කොහොමත් ෆිල්ම් එක එන්න කලින් අනිත් ෆිල්ම් සෙට් එකම එක සැරෙ බලන්න ඔනි..........


Nice work machan. Highly appreciated your dedication.
+13

elatama liyala thiyenawa tfs machan![]()
පට්ට මචන්.
adoooo uba nm...
![]()
Awesome bro very informative keep up the goof work
නියමයි. හොඳට ලියල තියෙනවා![]()
bump +
ෆිල්ම් එක බලනකන් කියලා ත්‍රෙඩ් එක කියවන්නෙත් නෑ.. ෆිල්ම් බලන්න වෙලාවකුත් නෑ..
අන්තිමට ත්‍රෙඩ් එකත් නෑ ෆිල්ම් එකත් නෑ..
මොන ජීවතද බං මේ කියලා හිතෙනවා..
+Rep

ට්‍රේලර් එකේ හැටියට සෝල් ස්ටෝන් එක තියෙන්න ඕන වකන්ඩා වල තමා...
මේකේ බජට් එක,Run Time එක ගැන තාම ආරන්චියක් නැද්ද(කොහොමත් 2.30hකට වඩා නම් වැඩි වෙනවා.)

පිස්සෙක්නේ අයිසේ උබමොනා උනත් මහන්සි වෙලා ලියල!


තැන්ක්ස්Pattai mcn
+
එල එල චොප්පේ ඉතින් රිවිව් එකක් ලීවොත් ඉතින් අහන්න දෙයක් නෑ නෙ+18
විෂන්ගෙ ඔලුවෙන් ඉන්ෆිනිටි ස්ටෝන් එක ගලවල දාගන්න සීන් එක එහෙම පට්ටඌ මැරෙනවද දන්නේ නෑ
![]()

ඔව් බොහෝ දුරට wakanda වල වෙන ඕනිමහන්සි වෙලා thread එක හදල තියනවාපට්ට මචං
Rep7+
මම හිතන විදියටත් Soul Stone එක තියෙන්නේ Wakanda වල. IW trailer එකේ Wakanda වලට කරන ලොකු attack එකක් පෙන්නනවා. Thanos Stones ටික හොයාගෙන යන එකේ නිකන් Wakanda වලට attack කරනවා වෙන්න බෑඑයාට ඕන දෙයක් එහෙ තියන නිසාම වෙන්න ඕන
- එක පොඩිම පොඩි නිවැරදි කිරීමක්!
"Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]"
මේක Janet van Dyne use කරපු එක නෙමේ සහෝ. Hank Pym මේක හදන්නේ
Janet van Dyne ට තමයි. එත් එයාට මේක කවදාවත් අඳින්න බැරි වෙනවාඑයා මැරෙන නිසා.

මචම් උබ නම් දේවාල සංකීර්ණයක් බංතෑන්ස් බොක්ක ඇන්ඩ් රිප් ඇඩඩ්
දිගටම කරගෙන යං


patta machan
good post machan ++
Parts machan
You must spread some Reputation around before giving it to choppe again.
Ade patta vm karala denuwath kalata
