Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    ඊයෙ trailer එක බලල හෙනම hype එකේ හිටියේ.
    අද උදේ එලකිරි එනකොට උබ කලින්
    වෙච්ච දේවල් මතක්කරල review එකක්කුත් දාල.
    ෆිල්ම් සේරම බලල තිබුනට වෙච්ච දෙවල් සේරම
    පිලිවෙලට ඔලුවේ තිබුනෙ නැහැ.
    මෙහෙම අයේ මතක්කරල දුන්න එක ගොඩක් වටිනව මචන්. :):):):):):):):)
     
    • Like
    Reactions: choppe

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එළ එළ චොප්පෙ නන් රිවිව්ස් රිවිව්ස් නන් චොප්පේ:)
    4.gif
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    thanks...ගොඩාක් හොද පොස්ට් එකක්..කොහොමත් ෆිල්ම් එක එන්න කලින් අනිත් ෆිල්ම් සෙට් එකම එක සැරෙ බලන්න ඔනි.........:yes::yes::yes::yes::yes::yes::yes:.

    :):)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ෆිල්ම් එක බලනකන් කියලා ත්‍රෙඩ් එක කියවන්නෙත් නෑ.. ෆිල්ම් බලන්න වෙලාවකුත් නෑ..
    අන්තිමට ත්‍රෙඩ් එකත් නෑ ෆිල්ම් එකත් නෑ..
    මොන ජීවතද බං මේ කියලා හිතෙනවා..:sorry:

    +Rep​

    මේක spoiler free preview එකක් නිසා බලන්න කලින් කියවන්න පුළුවන් :rolleyes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ට්‍රේලර් එකේ හැටියට සෝල් ස්ටෝන් එක තියෙන්න ඕන වකන්ඩා වල තමා...
    මේකේ බජට් එක,Run Time එක ගැන තාම ආරන්චියක් නැද්ද(කොහොමත් 2.30hකට වඩා නම් වැඩි වෙනවා.)

    ඔව්. වෙන්න පුළුවන්. wakanda වල ලොකු ගේමක් යනවා වගේ :dull:
    බජට් එක සිවිල් වෝ වගේ දෙගුණයක් කියලයි කියන්නේ,
    movie එක part 2 තිබ්බ එක, එක movie එකකට ගත්ත නිසා පැය 3 ට කිට්ටු වෙයි.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එල එල චොප්පේ ඉතින් රිවිව් එකක් ලීවොත් ඉතින් අහන්න දෙයක් නෑ නෙ :P +18

    විෂන්ගෙ ඔලුවෙන් ඉන්ෆිනිටි ස්ටෝන් එක ගලවල දාගන්න සීන් එක එහෙම පට්ට :yes: ඌ මැරෙනවද දන්නේ නෑ :oo:

    මැරෙන්නේ නැති වෙයි :rolleyes:
    සමහර විට උගේ පවස් නැති වෙයි
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මහන්සි වෙලා thread එක හදල තියනවා :) පට්ට මචං
    Rep7+



    මම හිතන විදියටත් Soul Stone එක තියෙන්නේ Wakanda වල. IW trailer එකේ Wakanda වලට කරන ලොකු attack එකක් පෙන්නනවා. Thanos Stones ටික හොයාගෙන යන එකේ නිකන් Wakanda වලට attack කරනවා වෙන්න බෑ :nerd: එයාට ඕන දෙයක් එහෙ තියන නිසාම වෙන්න ඕන





    • එක පොඩිම පොඩි නිවැරදි කිරීමක්!

      "Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]"

      මේක
      Janet van Dyne use කරපු එක නෙමේ සහෝ. Hank Pym මේක හදන්නේ
      Janet van Dyne ට තමයි. එත් එයාට මේක කවදාවත් අඳින්න බැරි වෙනවා :no: එයා මැරෙන නිසා.
    ඔව් බොහෝ දුරට wakanda වල වෙන ඕනි
    මන් ඔතන කිව්වේ Wasp Suit එක Hope ට දෙනවා කියලා. Wasp Suit එක Janet, use කළා මචන්. ඔතන තියෙන්නේ ඒ suit එකෙක් upgrade එකක්. ඒක Janet use කලේ නෑ.
    තව දෙයක් Janet මැරුණේ නෑ. Quantum Realm Dimension එකේ ඉන්නේ. අපි දැක්ක ඉස්සරහට එන්න තියන Ant-Man and the Wasp set ෆොටෝස් වල Janet ඉන්නවා. :)