Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චොප්පේ මචන් ඩිස්නිලා ෆොක්ස්ලාගෙන් x-men වගේ මාවල් කැරැක්ටර්ස් ගන්න හදන එක ගැනත් ත්‍රෙඩ් එකක් දාමු :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    චොප්පේ මචන් ඩිස්නිලා ෆොක්ස්ලාගෙන් x-men වගේ මාවල් කැරැක්ටර්ස් ගන්න හදන එක ගැනත් ත්‍රෙඩ් එකක් දාමු :yes:

    ගන්න හදන ?:P
    අරන් ඉවරයි බන්
    ඩිස්නි සමාගම විසින් fox සමගම ඩොලර් බිලියන 52.4 කට මිලදී ගත්තා
    ඒත් එක්කම fox සමගම සතුව තිබුණ සියලුම චිත්‍රපට සහ TV වත්කම් ඩිස්නි සමාගම සතු වෙනවා
    ඒ කියන්නේ fox සමාගම සතුව තිබුණා x-men චරිත සියල්ලම deadpool සමග ඩිස්නි සමාගමට හිමි වෙනවා.
    ඒ වගේම Fantastic Four වල චරිත සියල්ලත් ඩිස්නි සමාගමට අයිති වෙනවා.
    ඉතින් මේ චරිත ඔක්කොම අපිට ඉස්සරහට එකම ෆිල්ම් එකකින් දකින්න පුළුවන් වෙනවා.:shocked:
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගන්න හදන ?:P
    අරන් ඉවරයි බන්
    ඩිස්නි සමාගම විසින් fox සමගම ඩොලර් බිලියන 52.4 කට මිලදී ගත්තා
    ඒත් එක්කම fox සමගම සතුව තිබුණ සියලුම චිත්‍රපට සහ TV වත්කම් ඩිස්නි සමාගම සතු වෙනවා
    ඒ කියන්නේ fox සමාගම සතුව තිබුණා x-men චරිත සියල්ලම deadpool සමග ඩිස්නි සමාගමට හිමි වෙනවා.
    ඒ වගේම Fantastic Four වල චරිත සියල්ලත් ඩිස්නි සමාගමට අයිති වෙනවා.
    ඉතින් මේ චරිත ඔක්කොම අපිට ඉස්සරහට එකම ෆිල්ම් එකකින් දකින්න පුළුවන් වෙනවා.:shocked:
    අරගෙනත් ඉවරද :shocked: නිවුස් බැලුවේ නෑ නෙ :sorry:

    දාමු දාමු ත්‍රෙඩ් එකක් එහෙනං :P
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අරගෙනත් ඉවරද :shocked: නිවුස් බැලුවේ නෑ නෙ :sorry:

    දාමු දාමු ත්‍රෙඩ් එකක් එහෙනං :P

    ත්‍රෙඩ් දන්නා තරම් දෙයක් තාම නැ බන්..:P
    දැන් ඔය ඔක්කොම චරිත ටික තියෙන්නේ කෙවින් අයියා යටතේ.
    උ තාම මුකුත් නිල වශයෙන් කියලා නෑ
    deadpool Rated R දිගටම තියනවා කියලා විතරයි තාම කියලා තියෙන්නේ
    Phase 4 එකේන් ඔය ඔක්කොම එලියට දාවි.
    :D
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Avengers 4 Wrap

    HtB1E7U.jpg
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    machan Quicksilver avangers ekei x men ekei inne ai ban ?
    ekama name eka thiyenne ? series dekak unath

    ඕකට උත්තරයක් මන් කොහේ හරි රිවිව් එකක දුන්න මතකයි
    හොයලා දාන්නම්:)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Peter Quill da hitiye ara stone ekak ekka?

    PS. Vision inne neda dn hodai purple nethiwa :D
     
    Last edited: