චොප්පේ මචන් ඩිස්නිලා ෆොක්ස්ලාගෙන් x-men වගේ මාවල් කැරැක්ටර්ස් ගන්න හදන එක ගැනත් ත්රෙඩ් එකක් දාමු
චොප්පේ මචන් ඩිස්නිලා ෆොක්ස්ලාගෙන් x-men වගේ මාවල් කැරැක්ටර්ස් ගන්න හදන එක ගැනත් ත්රෙඩ් එකක් දාමු![]()


අරගෙනත් ඉවරදගන්න හදන ?
අරන් ඉවරයි බන්
ඩිස්නි සමාගම විසින් fox සමගම ඩොලර් බිලියන 52.4 කට මිලදී ගත්තා
ඒත් එක්කම fox සමගම සතුව තිබුණ සියලුම චිත්රපට සහ TV වත්කම් ඩිස්නි සමාගම සතු වෙනවා
ඒ කියන්නේ fox සමාගම සතුව තිබුණා x-men චරිත සියල්ලම deadpool සමග ඩිස්නි සමාගමට හිමි වෙනවා.
ඒ වගේම Fantastic Four වල චරිත සියල්ලත් ඩිස්නි සමාගමට අයිති වෙනවා.
ඉතින් මේ චරිත ඔක්කොම අපිට ඉස්සරහට එකම ෆිල්ම් එකකින් දකින්න පුළුවන් වෙනවා.![]()
නිවුස් බැලුවේ නෑ නෙ
අරගෙනත් ඉවරදනිවුස් බැලුවේ නෑ නෙ
![]()
දාමු දාමු ත්රෙඩ් එකක් එහෙනං![]()


machan Quicksilver avangers ekei x men ekei inne ai ban ?
ekama name eka thiyenne ? series dekak unath

machan Quicksilver avangers ekei x men ekei inne ai ban ?
ekama name eka thiyenne ? series dekak unath
ඕකට උත්තරයක් මන් කොහේ හරි රිවිව් එකක දුන්න මතකයි
හොයලා දාන්නම්![]()