ado ada beluwa
with some elakiri friends
patta pata pata men![]()

okkarayata wagedamath beluwa oi oluwa wikara una
ai oi ehema une
film eka nm patta![]()
okkarayata wageda

uba hithuwada mn pregnant kiyala
ne oi dn ethakota ant man and wasp kohoma patan ganida kiyapanko![]()
"ant man and wasp" and "captain marvel" both will happen before infinity war. they may explain why both were not in infinity war as well.

ඔය වයසට බයිස්කෝප් බලන්න හොඳ නෑ ආතටmath beluwa oi oluwa wikara una
ai oi ehema une
film eka nm patta![]()
මෙන්න මෙහෙට වෙලා සීපදයක් කියාගෙන ඉන්න
ඔය වයසට බයිස්කෝප් බලන්න හොඳ නෑ ආතටමෙන්න මෙහෙට වෙලා සීපදයක් කියාගෙන ඉන්න
![]()

ස්පොයිල් කරනව නෙවෙයි....
..![]()
**NO SPOILERS
DC justice league එක දවසේ එලියට ආවේ මෙලෝම රහක් නැති feeling එකකින් නිකන් superman rerun movie එකක බැලුව වගේ නිකන් hype එකක් විතරයි
infinity war එකෙත් trailers බර ගානක් ආපු නිසා හිතුවේ එකත් නිකන් hype එකක් වෙයි කියල කියන්න සතුටුයි වැය කරපු වෙලාවයි මුදලයි ගැන කිසිම පසුතැවීමක් නෑ, DC ෆෑන් ලට නම් රිදෙයි
, feelings.... actions .... love .... . අනික DC ෆාන්ස් ල කියා කියා හිටිය thanos නිකන්ම blood lust over powered villein කෙනෙක් කියා කියා. thanos කියන්නෙත් සිරාවටම love... feeling... තියෙන පොරක් බලපන් තේරෙයි
P.S.
online ticket book කරලා කලින් පල මොකද movie එක පටන් ගන්නෙම හිත සලිත වෙන සීන් එකකින් (ඔව් ඒක තමයි). පෝලිමේ ඉන්න උන්ටික පරක්කු වෙලා ඇවිත් light ගහගෙන ගෑනුත් අරගෙන ඉස්සරහ seat වලට යනකොට යකා නගිනවා උන් එක්ක රෙද්ද

film set ekama aye balanna hithuna ban
ehema download karaganna pot ekak thiyenawada

Soul stone පාවිච්චි කරලා මැරුන අය ආපහු ගෙනෙයිද next AVENGERS MOVIE eke ????
Nobody died. They simply moved to another dimension. Spider man resisted the pull and felt what is happening to his soul.