Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Vx

    ස්පොයිල් කරනව නෙවෙයි....
    .. :confused:

    Apo meke comment karana un ස්පොයිල් කරනව නෙවෙයි කිය්ලා ස්පොයිල් කරනවා... aye kiyawanne na meka
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    **NO SPOILERS :yes:

    DC justice league එක දවසේ එලියට ආවේ මෙලෝම රහක් නැති feeling එකකින් නිකන් superman rerun movie එකක බැලුව වගේ නිකන් hype එකක් විතරයි :oo:

    infinity war එකෙත් trailers බර ගානක් ආපු නිසා හිතුවේ එකත් නිකන් hype එකක් වෙයි කියල කියන්න සතුටුයි වැය කරපු වෙලාවයි මුදලයි ගැන කිසිම පසුතැවීමක් නෑ:love: , DC ෆෑන් ලට නම් රිදෙයි:P, feelings.... actions .... love .... . අනික DC ෆාන්ස් ල කියා කියා හිටිය thanos නිකන්ම blood lust over powered villein කෙනෙක් කියා කියා. thanos කියන්නෙත් සිරාවටම love... feeling... තියෙන පොරක් බලපන් තේරෙයි :cool:

    P.S.
    online ticket book කරලා කලින් පල මොකද movie එක පටන් ගන්නෙම හිත සලිත වෙන සීන් එකකින් (ඔව් ඒක තමයි):rolleyes:. පෝලිමේ ඉන්න උන්ටික පරක්කු වෙලා ඇවිත් light ගහගෙන ගෑනුත් අරගෙන ඉස්සරහ seat වලට යනකොට යකා නගිනවා උන් එක්ක රෙද්ද :angry:
    :lol::lol::lol::lol:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Soul stone පාවිච්චි කරලා මැරුන අය ආපහු ගෙනෙයිද next AVENGERS MOVIE eke ????
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    **NO SPOILERS :yes:

    DC justice league එක දවසේ එලියට ආවේ මෙලෝම රහක් නැති feeling එකකින් නිකන් superman rerun movie එකක බැලුව වගේ නිකන් hype එකක් විතරයි :oo:

    infinity war එකෙත් trailers බර ගානක් ආපු නිසා හිතුවේ එකත් නිකන් hype එකක් වෙයි කියල කියන්න සතුටුයි වැය කරපු වෙලාවයි මුදලයි ගැන කිසිම පසුතැවීමක් නෑ:love: , DC ෆෑන් ලට නම් රිදෙයි:P, feelings.... actions .... love .... . අනික DC ෆාන්ස් ල කියා කියා හිටිය thanos නිකන්ම blood lust over powered villein කෙනෙක් කියා කියා. thanos කියන්නෙත් සිරාවටම love... feeling... තියෙන පොරක් බලපන් තේරෙයි :cool:

    P.S.
    online ticket book කරලා කලින් පල මොකද movie එක පටන් ගන්නෙම හිත සලිත වෙන සීන් එකකින් (ඔව් ඒක තමයි):rolleyes:. පෝලිමේ ඉන්න උන්ටික පරක්කු වෙලා ඇවිත් light ගහගෙන ගෑනුත් අරගෙන ඉස්සරහ seat වලට යනකොට යකා නගිනවා උන් එක්ක රෙද්ද :angry:

    මම ඩි.සි. ෆැන්කෙනෙක්
    මුල්ම මාර්වල් ෆිල්ම්ස් ටික එකක්වත් මට ඇල්ලුවේ නෑ.
    ඒත් තෝර්-රැග්නොරැක් සහ මේ ෆිල්ම් එක නම් පට්ටයි.
    ප්‍රඩික්ටබ්ල් නෑ . ටෙන්ෂන් එක සහ කොමඩි දෙකම හොදට හියෙනවා .
    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හා ටයිම් ස්ටොන් එක තියෙනකොට ප්ලොට් හොල්ස් නැතුව කතාව හදන්න අමාරුයි.එත් ඒ ගැන හිතන්නේ නැතුව හොදට රසවිදින්න පුලුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් රිවිව් වලින් එළකිරි එකේ මම දැක්ක තවත් හොඳම ත්‍රෙඩ් එකක් :yes: දිගටම මේ තත්වයේ ත්‍රෙඩ් කරගෙන යන්න
     
    • Like
    Reactions: choppe

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    clapping-emoji.gif