ඒ මොකද?
කවද්ද රිලීස් වෙන්න තියෙන්නේ?
එන අවුරුද්දේ අප්‍රේල් වල එනවලු
මේකේ තිබ්බ ගොන් පාට් වල හැටියට ඊලග එකේ ගොන් පාට් ප්‍රමාණය අනිවා වැඩිවෙන්න ඕනේ
ඒ මොකද?
කවද්ද රිලීස් වෙන්න තියෙන්නේ?
He was Very Convincing in the role and the audience could relate to him.ඕකගේ තියෙන ගතිය පස්සේ ආපු එකෙක්ටවත් ගන්න තියා හිතන්නවත් බෑ![]()

that's why he is the best spider man.(i fucking hate andrew garfield and his spiderman movies, and MARVEL made tom holland the bitch boy of iron man 
spiderman homecoming was too PC and meh) i grew up watching his movies. so there's a special place in my heart for tobey's spider man. 
He was Very Convincing in the role and the audience could relate to him.that's why he is the best spider man.(i fucking hate andrew garfield and his spiderman movies, and MARVEL made tom holland the bitch boy of iron man
spiderman homecoming was too PC and meh) i grew up watching his movies. so there's a special place in my heart for tobey's spider man.
![]()
එකේ රයිටර් කියන එකේ කිසිම සෙන්ස් එකක් නෑ. සුපර් මැන් කියන්නේ ඉගිලෙන්න පුලුවන් එක්කෙනෙක් කියන එක විතරක් නෙවෙයි එයාගේ මොරල්කෝඩ් එකයි වැදගත්. ක්ලාර්ක් කෙන්ට්ගෙ පර්සනැලිටි එක ෆිල්ම් එකේ නෑ. රක් එකේ සිද්ධිය කියටවත් ක්ලාර්ක් කෙන්ට් කරන විදියේ දෙයක් නෙවෙයි. වෙන ඔප්ෂන් එකක් නැහි නිසා සොඩ්ව මැරුවහ් දෙවනි ෆිල්ම් එකේදිමිනිස්සු මරන්න කිසිම හේතුවක් නෑ. සමහර කොමික්ස්වලට අනුව සුපර්මැන් වෙජිටේරියන් කෙනෙකුත් එක්ක . එහෙම කෙනෙක් මිනිමරන චරිතයක් කරපු එක ඒ චරිතෙට කරපු ලොකු අසාධාරණයක්. ෆිල්ම් එකෙ එස් අකුරක් ගහපු ඇදුමක් ඇදගත්ත කෙනෙක් හිටියට සුපර්මැන් නෑ .
Batman: Under the Red Hood එකෙදි අන්හිමට බැට්මැන් ජොකර්ව මරන එක ප්‍රහික්ශේප කරනවා.ජෝකර් මැරෙන්නේ ටොඩ්ගෙ බොම්බේ පිපිරෙන එක නිසා මිසක් බැට්මැන් කරන දෙයකින් නෙවෙයි. රොබින්ගෙ මරනයෙන් බැට්මැන් වෙනස් වුනත් එයාගේ නො කිල් රුල් එක වෙනස් වෙන්නේ නෑ
"Your compassion is a weakness your enemies will not share."
"That's why it's so important. It separates us from them."
![]()

ඕකගේ තියෙන ගතිය පස්සේ ආපු එකෙක්ටවත් ගන්න තියා හිතන්නවත් බෑ![]()


සිරාවට
මූ හිටපු ෆිල්ම් 3 නම් පට්ටම. දහවතාවකට වඩා බලල ඇති.
පට්ට නළුවෙක්
අනිත් එක ඒ ෆිල්ම් 3 ගොන් පාට් තිබ්බෙත් නැ
දැන් ඉන්න එකා ස්ටාක් ගේ technology එකෙන් දුවන එකෙක්නේ![]()

කෝ මචං The Dark Knight Rises නැහැනෙ .මම බලපු සුපර් හීරෝ මූවීස් මගේ ටේස්ට් එක අනුව හොඳ ඉඳන් නරක එකට රෑන්ක් කලොත්,
1. Batman the Dark Knight
1. Avengers Infinity War
2. Iron Man 1
3. Batman Begins
4. Spiderman 2 - toby's
5. Spiderman 1
6. Watchmen
7. Batman 1989
8. Thor Ragnarok
9. Hulk 2003 - Real potrayal of HULK powers - ignore weak cgi
10. Civil War
ALL OTHERS ARE ordinary except the worst below
WORST
1. Homecoming
2. All Amazing spiderman
3. All Captain America
4 Black Panther - overhyped and worst marvel movie for me
කෝ මචං The Dark Knight Rises නැහැනෙ .
Black Panther එක Box office වාර්තා වගයක්
කැඩුව කිව්වහම මටත් හිතාගන්න බැරිඋනා .
Film එක මෙලෝම රහක් නැහැ .
e unata Batman Joker maranawane aiye

ඩාර්ක් නයිට් රිටර්න් එක ඩිසි ටයිම්ලයින් එකේ එකක් විදියට ගනන් ගන්නේ නෑ
ඒක ටිකක් ස්පින් ඕෆ් එකක් වගේ එකක් .![]()

Batman Killing Joke ekanam patta neda bn![]()


doctor strange kiyanawane meka thamai dinanna thiyena ekama widiya kiyala. man hithanne thanos ta dinanna deela passe uwa parada karana eka wenna athi dinanna puluwan ekama kramaya![]()


