avengers infinity war ??

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Dc ලගෙ වැඩකට ඇති අයට ඉන්නෙ සුපර්මැනුයි,වොන්ඩර් වුමනුයි විතරයි නෙ..:cool:
    tenor.gif
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    marvel එකට වඩා DC ලගේ තමයි සුපිරිම characters ටික ඉන්නේ. කරුමෙට උන්ගෙන් හරියට වැඩේ කරගන්න DC ල දන්නේ නෑ නැත්තන් බැට්මෑන් විතරක්ම ඇති marvel එකට ගහනවනම්

    thama lobo gana ehema hithalawath nadda koheda :(:(:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    thama lobo gana ehema hithalawath nadda koheda :(:(:(

    Lobo movie එකක් එනවා තාම script under developing මට්ටමේ තියෙන්නේ ඒකයි වැඩිය කතා නොවෙන්නේ Michael Bay (ට්‍රාන්ස්ෆොමස් ඩිරෙක්ටර්) තමයි කරනවා කියන්නේ :cool:

    එහෙම නැතත් lobo එනවා krypton season 2 එකේ ;)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    Dc ලගෙ වැඩකට ඇති අයට ඉන්නෙ සුපර්මැනුයි,වොන්ඩර් වුමනුයි විතරයි නෙ..:cool:

    ලංකාවේ මිනිස්සු superhero movies බලන්නේ
    ගහගන්නවා බලල stunts ටිකක් බලල බොලද තෘප්තියක් ලබන්න .
    අන්න එකයි Thor ragnarok එකට මිනිස්සු මාරම කැමති .
    උබල දන්නේ නැතුව ඇති Marvel studios අයිති Disney ලට .
    Marvel movies හදන්නෙ පොඩිඋන්ට බලන්න .
    MCU movies වල අදාල characters ගැන ඔව්න්ගේ තෝරාගැනීම් වගේ
    දේවල් ගැන ගැබුරින් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ .
    නිකං බලන් ඉදල මරු කියන්න විතරයි තියෙන්නේ .
    Marvel movies වල Thorගේ Hulkගේ powers හොදටම අඩුකරලා
    Captain americaගේ powers වැඩිකරලා තියෙනවා දකිද්දීත් එපාවෙනවා .
    පොඩි ළමයෙක්ගෙන් Supermanද හොද Batmanද කියල අහද්දී
    පොඩිලමයි ගොඩක්වෙලාවට Superman තෝරාගන්නවා ඒක සාමාන්‍යයි
    එත් වැඩිහිටියෙක් Supermanව තෝරාගන්න එක මට හිතාගන්න බැහැ .
    ලගදී මගේ යාලුවෙක්ට මම Watchmen එක දුන්න,
    ඊලග දවසේ ඒක මට කියනවා මොනමගුලක්ද මේ කියල .

    මට කියන්න තින්නේ super powers වලින් superherosලව
    මනින්න එපා, character එක අනුව එදේකරන්න .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    වයසින් වැඩි උනාට හිතින් පොඩි අයත් ඉන්නවා මෙයා
    බැට්මෑන් සුපර්මෑන් මොකා උනත් මෙ තාක් හැදිච්ච සුපර්හීරො චිත්‍රපට පොඩි අය ටීන් ඒජස් වල ඉන්න අය ටාගට් කරලා හදාපුවා ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක ඇරෙන්න.
     
    • Like
    Reactions: BadBlueGenius

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ලංකාවේ මිනිස්සු superhero movies බලන්නේ
    ගහගන්නවා බලල stunts ටිකක් බලල බොලද තෘප්තියක් ලබන්න .
    අන්න එකයි Thor ragnarok එකට මිනිස්සු මාරම කැමති .
    උබල දන්නේ නැතුව ඇති Marvel studios අයිති Disney ලට .
    Marvel movies හදන්නෙ පොඩිඋන්ට බලන්න .
    MCU movies වල අදාල characters ගැන ඔව්න්ගේ තෝරාගැනීම් වගේ
    දේවල් ගැන ගැබුරින් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ .
    නිකං බලන් ඉදල මරු කියන්න විතරයි තියෙන්නේ .
    Marvel movies වල Thorගේ Hulkගේ powers හොදටම අඩුකරලා
    Captain americaගේ powers වැඩිකරලා තියෙනවා දකිද්දීත් එපාවෙනවා .
    පොඩි ළමයෙක්ගෙන් Supermanද හොද Batmanද කියල අහද්දී
    පොඩිලමයි ගොඩක්වෙලාවට Superman තෝරාගන්නවා ඒක සාමාන්‍යයි
    එත් වැඩිහිටියෙක් Supermanව තෝරාගන්න එක මට හිතාගන්න බැහැ .
    ලගදී මගේ යාලුවෙක්ට මම Watchmen එක දුන්න,
    ඊලග දවසේ ඒක මට කියනවා මොනමගුලක්ද මේ කියල .

    මට කියන්න තින්නේ super powers වලින් superherosලව
    මනින්න එපා, character එක අනුව එදේකරන්න .
    :yes::yes::yes::yes:

    හුගක් උන් Movies වලින් එහාට දෙයක් දන්නෙ නෑ, Movies ටික විතරක් බලල ඔහෙ කියවනව. :no::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dc ලගෙ වැඩකට ඇති අයට ඉන්නෙ සුපර්මැනුයි,වොන්ඩර් වුමනුයි විතරයි නෙ..:cool:

    හාපෝ ෆිල්ම් වලනම් මුන් දෙන්නවම මට පෙන්නන බෑ
    ඩාර්ක් නයිට් එකේ batman නම් පට්ට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉන්ෆිනිටි වෝර් එකට guardian galaxy සෙට් එක ගත්තු එකනම් අවුල්
    ළමා චිත්‍රපටියක් වගේ

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිත් එක දැන් hulk & spiderman දෙන්නගෙන්වැ වැඩකුත් නැ වගේ ironman උන් දෙන්නට හදල දුන්නු සුට් නැත්තන්
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ඕකනම් මටත් තිබ්බ ප්‍රශ්නයක්...:baffled:
    next එක එනකන් ඉන්න වෙනවා බලාගන්න...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිත් එක දැන් hulk & spiderman දෙන්නගෙන්වැ වැඩකුත් නැ වගේ ironman උන් දෙන්නට හදල දුන්නු සුට් නැත්තන්

    ඔව් නේද...ස්පයිඩි කෙසෙ වෙතත් හල්ක් නම් මෙලො රහක් නැ.ස්පයිඩි නම් හැමදාම සුට් පිට නෙ හිටියෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් නේද...ස්පයිඩි කෙසෙ වෙතත් හල්ක් නම් මෙලො රහක් නැ.ස්පයිඩි නම් හැමදාම සුට් පිට නෙ හිටියෙ

    ඒ උනාට ස්පයිඩි ඉස්සර ඇන්දේ නිකන් සුට් එකක් විතරනේ. එතකොට එයාගේ පවර්ස් වලින් විතරයි ෆයිට් කලේ.
    දැන් ස්ටාක් කාරයා අනංමනං කෑලිබෑලි හයි කරපු සුට් එකක්නේ තියෙන්නේ. දැන් ස්පයිඩි ෆයිට් කරන්නේ ironman ගේ පවර්ස් වලින්
    අනිත් එක දැන් ඉන්න ස්පයිඩි කොල්ල නිකන් පිස්සෙක් වගේ මට පෙන්නන්න බෑ