avengers infinity war ??

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මොකද?
    කවද්ද රිලීස් වෙන්න තියෙන්නේ?

    එන අවුරුද්දේ අප්‍රේල් වල එනවලු
    මේකේ තිබ්බ ගොන් පාට් වල හැටියට ඊලග එකේ ගොන් පාට් ප්‍රමාණය අනිවා වැඩිවෙන්න ඕනේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඕකගේ තියෙන ගතිය පස්සේ ආපු එකෙක්ටවත් ගන්න තියා හිතන්නවත් බෑ :no:
    He was Very Convincing in the role and the audience could relate to him. :):) that's why he is the best spider man.(i fucking hate andrew garfield and his spiderman movies, and MARVEL made tom holland the bitch boy of iron man :no::no: spiderman homecoming was too PC and meh) i grew up watching his movies. so there's a special place in my heart for tobey's spider man. :)
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    He was Very Convincing in the role and the audience could relate to him. :):) that's why he is the best spider man.(i fucking hate andrew garfield and his spiderman movies, and MARVEL made tom holland the bitch boy of iron man :no::no: spiderman homecoming was too PC and meh) i grew up watching his movies. so there's a special place in my heart for tobey's spider man. :)

    Mine too Andrew and Tom Holland they are Totally fucked up
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    එකේ රයිටර් කියන එකේ කිසිම සෙන්ස් එකක් නෑ. සුපර් මැන් කියන්නේ ඉගිලෙන්න පුලුවන් එක්කෙනෙක් කියන එක විතරක් නෙවෙයි එයාගේ මොරල්කෝඩ් එකයි වැදගත්. ක්ලාර්ක් කෙන්ට්ගෙ පර්සනැලිටි එක ෆිල්ම් එකේ නෑ. රක් එකේ සිද්ධිය කියටවත් ක්ලාර්ක් කෙන්ට් කරන විදියේ දෙයක් නෙවෙයි. වෙන ඔප්ෂන් එකක් නැහි නිසා සොඩ්ව මැරුවහ් දෙවනි ෆිල්ම් එකේදිමිනිස්සු මරන්න කිසිම හේතුවක් නෑ. සමහර කොමික්ස්වලට අනුව සුපර්මැන් වෙජිටේරියන් කෙනෙකුත් එක්ක . එහෙම කෙනෙක් මිනිමරන චරිතයක් කරපු එක ඒ චරිතෙට කරපු ලොකු අසාධාරණයක්. ෆිල්ම් එකෙ එස් අකුරක් ගහපු ඇදුමක් ඇදගත්ත කෙනෙක් හිටියට සුපර්මැන් නෑ .

    Batman: Under the Red Hood එකෙදි අන්හිමට බැට්මැන් ජොකර්ව මරන එක ප්‍රහික්ශේප කරනවා.ජෝකර් මැරෙන්නේ ටොඩ්ගෙ බොම්බේ පිපිරෙන එක නිසා මිසක් බැට්මැන් කරන දෙයකින් නෙවෙයි. රොබින්ගෙ මරනයෙන් බැට්මැන් වෙනස් වුනත් එයාගේ නො කිල් රුල් එක වෙනස් වෙන්නේ නෑ

    "Your compassion is a weakness your enemies will not share."
    "That's why it's so important. It separates us from them."
    :)

    e unata Batman Joker maranawane aiye :D

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකගේ තියෙන ගතිය පස්සේ ආපු එකෙක්ටවත් ගන්න තියා හිතන්නවත් බෑ :no:

    සිරාවට
    මූ හිටපු ෆිල්ම් 3 නම් පට්ටම. දහවතාවකට වඩා බලල ඇති.
    පට්ට නළුවෙක් :love:
    අනිත් එක ඒ ෆිල්ම් 3 ගොන් පාට් තිබ්බෙත් නැ
    දැන් ඉන්න එකා ස්ටාක් ගේ technology එකෙන් දුවන එකෙක්නේ :angry:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    සිරාවට
    මූ හිටපු ෆිල්ම් 3 නම් පට්ටම. දහවතාවකට වඩා බලල ඇති.
    පට්ට නළුවෙක් :love:
    අනිත් එක ඒ ෆිල්ම් 3 ගොන් පාට් තිබ්බෙත් නැ
    දැන් ඉන්න එකා ස්ටාක් ගේ technology එකෙන් දුවන එකෙක්නේ :angry:

    අනික ටෝබි ගේ තියෙන සුපර් හීරෝ ගතිය මරු ආ, ඌ නිකන් බලන විදිහ හම්මේ :)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    මම බලපු සුපර් හීරෝ මූවීස් මගේ ටේස්ට් එක අනුව හොඳ ඉඳන් නරක එකට රෑන්ක් කලොත්,

    1. Batman the Dark Knight
    1. Avengers Infinity War
    2. Iron Man 1
    3. Batman Begins
    4. Spiderman 2 - toby's
    5. Spiderman 1
    6. Watchmen
    7. Batman 1989
    8. Thor Ragnarok
    9. Hulk 2003 - Real potrayal of HULK powers - ignore weak cgi
    10. Civil War

    ALL OTHERS ARE ordinary except the worst below

    WORST

    1. Homecoming
    2. All Amazing spiderman
    3. All Captain America
    4 Black Panther - overhyped and worst marvel movie for me
    කෝ මචං The Dark Knight Rises නැහැනෙ .

    Black Panther එක Box office වාර්තා වගයක්

    කැඩුව කිව්වහම මටත් හිතාගන්න බැරිඋනා .

    Film එක මෙලෝම රහක් නැහැ .
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝ මචං The Dark Knight Rises නැහැනෙ .

    Black Panther එක Box office වාර්තා වගයක්

    කැඩුව කිව්වහම මටත් හිතාගන්න බැරිඋනා .

    Film එක මෙලෝම රහක් නැහැ .

    Dark Knight Rises nam tikak boring una. Black panther Black american aya beluwa. Eken record thibba. A record eka nisa eka thawa hype wela hemoma balanna gaththa.
     
    • Like
    Reactions: BadBlueGenius

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    e unata Batman Joker maranawane aiye :D


    ඩාර්ක් නයිට් රිටර්න් එක ඩිසි ටයිම්ලයින් එකේ එකක් විදියට ගනන් ගන්නේ නෑ
    ඒක ටිකක් ස්පින් ඕෆ් එකක් වගේ එකක් .:D
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඩාර්ක් නයිට් රිටර්න් එක ඩිසි ටයිම්ලයින් එකේ එකක් විදියට ගනන් ගන්නේ නෑ
    ඒක ටිකක් ස්පින් ඕෆ් එකක් වගේ එකක් .:D

    Batman Killing Joke ekanam patta neda bn:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Batman Killing Joke ekanam patta neda bn:)

    මම එකේ කොමික් එක නම් කියවලා නෑ .ඇනිමේඅඩ් මුවි එක තමයි බලලා තියෙන්නේ.හොදයි එත් ඊඅ කලින් ආපු බැමැන් ඇනිමේටඩ් ෆිල්ම්ස් තරමටම මා නම් හොද නෑ :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    9-58.jpg
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    doctor strange kiyanawane meka thamai dinanna thiyena ekama widiya kiyala. man hithanne thanos ta dinanna deela passe uwa parada karana eka wenna athi dinanna puluwan ekama kramaya :confused:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    doctor strange kiyanawane meka thamai dinanna thiyena ekama widiya kiyala. man hithanne thanos ta dinanna deela passe uwa parada karana eka wenna athi dinanna puluwan ekama kramaya :confused:


    Dr. Strange ta 14 million widi me yudde ewara wena widi pennum kara: eken ekayi da koheda dinanne? Kohomath MCU eke katha goda nagenne IRON MAN wate; eyage thamayi idea eka super heros la ekathu karala team ekak hadanna samanya minissunta dinanna bari udda dinanna, lokaya araksha karanna.

    Maybe, Dr strange dakinna athi apahu IRON MAN widihak hoyaganawa.

    nikan balanna DC universe eke BATMAN and MCU eke IRON MAN: dennagema magic powers na; mole pawichchi karala hadagaththa ewa thiyenne; egollange super hero status upathin labune na owun pasuwa laba gaththaa: samahara wita dr strange dakinna athi IRON MAN kramayak hoyagannawa.

    Captain Marvel enawa next year; eken idea ekak ganna puluwan eta passe ena movie ekaka thanos wa paradanne kohoamada kiyala:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    උඹලා trailer එක බැලූවද ? Hawkeye ස්නැප් එකෙන් පස්සේ රොනින් වෙලා ,තනොස්ගෙ ආමර් සූට් එක පබයෙක්ට අන්දලා .ඇන්ටි මෑන් කොන්ටම් වොර්ටෙක්ස් මැෂින් එකක් අරන් කැපා හම්බ වෙන්න එනවා දැන් උන් එකෙන් යයිද?අයන් මෑන් ස්පෙස් වල හිරවෙලා . මොකද වෙන්නේ :eek::oo::dull: