avengers infinity war ??

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වැඩක් නෑ වැඩක් නෑ බන් දැන් අවසානෙට ඇවිත් තියෙන්නේ ඉක්මනට ජනසංහාරයක් වෙයි උබත් ඉක්මනටම කොහෙන්හරි බැදගනින් මේක වැඩිකල් තියෙන ලෝකයක් නෙමෙයි :sorry:

    ලොකෙම ඉන්න මුස්ලිම් එවුන්ව සංහාරය කළානම් හරි
    නිකන්ම ලොකෙ සුන්දර වෙනවා ,ජනගහනයෙන් සැහෙන ගාණක් අඩු වෙනවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මන්දා මෙ ත්‍රිඩ් එකේ අපෙ අබහප්‍රාත්‍ර වයිට් වොල්කර් මැති තුමත් ඉන්නවාහ් කියලා හිතෙන්නෙහ් මට විතරද ? :P
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ලොකෙම ඉන්න මුස්ලිම් එවුන්ව සංහාරය කළානම් හරි
    නිකන්ම ලොකෙ සුන්දර වෙනවා ,ජනගහනයෙන් සැහෙන ගාණක් අඩු වෙනවා

    ;)උබේ කටට රත්තරන් දාන්න වටිනවා ඒ කතාවටනම් , මමනම් කියන්නේ ඒක කලොත් ඔක්කොම හරි . ඒ හැතිකරේ මුළු planet එකම ලෙඩ කරවනවා
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අනි මන්දා මෙ ත්‍රිඩ් එකේ අපෙ අබහප්‍රාත්‍ර වයිට් වොල්කර් මැති තුමත් ඉන්නවාහ් කියලා හිතෙන්නෙහ් මට විතරද ? :P

    උබද දන්නෙත් නෑ :eek:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    MV5BMWFkZjg2NjQtNzIxYy00NTg4LTljYzMtMDg1N2UyODliOWU1XkEyXkFqcGdeQWFsZWxvZw@@._V1_UX477_CR0,0,477,268_AL_.jpg

    captain marvel thamai next avengers ekata enne 2019

    Superhuman strength
    Superhuman Speed
    Superhuman stamina
    Superhuman Durability
    Superhuman Agility
    Superhuman Reflexes
    Flash Precognition ප්‍රතිවාදියාගේ ඉරියව් කලින් අනුගමනය කිරීම
    Containment Immunity විෂ සහ වෙනස් පරිසර තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව
    Photonic Blasts ෆොටෝනික පිපිරවීමේ හැකියාව
    Energy Absorption ශක්තිය උරාගැනීමේ හැකියාව.

    ලේසි නෑ කැරොල්ගේ වැඩ ටික.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව අවුරුදු පනහක් විතර නෙ ඉන්නේ එතකන් මොකුත් නොවුනොත් හොඳයි ඊට පස්සේ ඉන්න උන් ඕනේ දෙයක් කරගත්තු දෙන් අපි නෑ ඕං

    එතකොට උඹේ ලමයි ? :P උන්ට විඳවන්න වෙනවනෙ :sorry:

    ඔව් බන් මාත් එකගයි මේක නවත්තනවානම් එක්කෝ වෙන ග්‍රහලෝකයක පදිංචි කරන්න වෙනවා , හැබැයි එහෙම සුදුසු ග්‍රහලෝකයකුත් තියෙන්නේ ආලෝක වර්ෂ ගානක් දුරින්, ඉතින් කොහොමත් එකට යන්න බෑ, ඉතින් ජන සංහාරය තමයි එකම දේ,බුදු දහමේත් කියල තියෙනවනේ ඒක වෙනවා කියල :yes:

    ඒ ගියා කියන්නෙ ඒ ලෝකෙත් ඉවරයි :sorry:

    අනි මන්දා මෙ ත්‍රිඩ් එකේ අපෙ අබහප්‍රාත්‍ර වයිට් වොල්කර් මැති තුමත් ඉන්නවාහ් කියලා හිතෙන්නෙහ් මට විතරද ? :P

    :yes: :yes:
    උඹ තමා වෙන කව්ද. උඹම කියාගන්නෙ එතකොට කවුරුත් සැක හිතන්නෑනෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සම්පත් කලමණාකරණයක් කියල එකක් නෑ බං. මිනිස්සු කරන්නෙ ප්‍රශ්න කලමණාකරණය කරන එක. ඒකට වන්දිය ගෙවන්නෙ පරිසරේ. ගස් වැල් ඇල දොල සත්තු. පොඩ්ඩක් ලෝකෙ වනගහනෙට වෙන්නෙ මොකක්ද කියල බලපංකො. මාර වේගෙන් ජීවී විශේෂ වඳවීගෙන යනව. ඔය කියන කලමණාකරනයක් කොහෙවත් නෑ. මිනිස්සු පරිසරෙං වෙන් වෙලා නගර වල බිත්ති වලිං වට වෙච්ච සැප කාමර වල ජීවත් වෙනව. පරිසරේට වෙන දේ දකින්නෑ. ඉතිං පේනේනෙ ලෝකෙ මාර විදිහට සංවර්ධනය වෙනව වගේ. මුලු දියුණුවම පදනම් වෙලා තියෙන්නෙ අවසානයක් නැති වර්ධනයකිං. සම්පත් සීමිත ලෝකෙක, ඒ සීමිත සම්පත් පරිභෝජනයෙනුත් විනාශ වෙන ලෝකෙක, අසීමිත වර්ධනයක් කියන්නෙ සුරංගනා කතාවක් විතරයි. මේ පරිභෝජනවාදී ජීවන රටාව පරිසරේට හානියක් නොවෙන ගානට පවත්වගන්න නං ජනගහනෙ සෑහෙන්න අඩු කරන්න සිද්ධ වෙනව.
    ඉතින් දැන් උඹ කියන්නේ මිනිස්සුන්ට පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද. තියෙනවනං ඒ අවස්ථාවට පත්වෙන්න උත්සහ කරනවා මිසක් බලහත්කාරෙන් ජනගහනේ බාගයක් මරන එක නෙවේ නෙව උත්තරේ.

    දැන් මූ කරපු වැඩෙන් පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න සත්තු පවා බාගයක් මැරුණ, පරිසරේ ආරස්ස කරගන්න කියල ජනගහනේ අඩු කරගෙන සරලව ජීවත් වෙච්චි මිනිස්සු හිටපු ලෝකවලත් මිනිස්සු බාගයක් මැරුණ.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Meke inna un (EK)...tharama movi directr wath movi eka gena hithnna nethuwa ethi...

    AW meke un mona field eke hitiyath hoda talant ekak thiyenwa...😁😁😁😁😁
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතින් දැන් උඹ කියන්නේ මිනිස්සුන්ට පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද. තියෙනවනං ඒ අවස්ථාවට පත්වෙන්න උත්සහ කරනවා මිසක් බලහත්කාරෙන් ජනගහනේ බාගයක් මරන එක නෙවේ නෙව උත්තරේ.

    දැන් මූ කරපු වැඩෙන් පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න සත්තු පවා බාගයක් මැරුණ, පරිසරේ ආරස්ස කරගන්න කියල ජනගහනේ අඩු කරගෙන සරලව ජීවත් වෙච්චි මිනිස්සු හිටපු ලෝකවලත් මිනිස්සු බාගයක් මැරුණ.

    මිනිස්සු කියල ජාතියක් කොහොමටත් ඕනෙ නෑ. ඔක්කොම නැති වෙන්න ඕනෙ. ඩයිනෝසර් විනාස උන එකෙන් තමයි පෘථිවියට කෙල උනේ,
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Thanos girlfriend thama Mistress of Death.. eyawa impress karanna hugakma universe eka attack karanne.. but Titan wala resources issue ekata solution eka vdhata kianneth thanos okama thama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් දැන් උඹ කියන්නේ මිනිස්සුන්ට පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද. තියෙනවනං ඒ අවස්ථාවට පත්වෙන්න උත්සහ කරනවා මිසක් බලහත්කාරෙන් ජනගහනේ බාගයක් මරන එක නෙවේ නෙව උත්තරේ.

    දැන් මූ කරපු වැඩෙන් පරිසරේ එක්ක සහයෝගෙන් ඉන්න සත්තු පවා බාගයක් මැරුණ, පරිසරේ ආරස්ස කරගන්න කියල ජනගහනේ අඩු කරගෙන සරලව ජීවත් වෙච්චි මිනිස්සු හිටපු ලෝකවලත් මිනිස්සු බාගයක් මැරුණ.

    තියෙනව. අසීමිත වර්ධනය, පරිභෝජනවාදය කියන මිථ්‍යාවෙන් මිදිල පරිභෝජනය ජීවත් වීම සඳහා විතරක් වෙන් කරන්න ඕනෙ. ඒ ජීවන රටාව තමා ගෝත්‍රිකයි කියල මිනිස්සු අතෑරියෙ. ඒ තත්වෙට ආයෙ යන්න බෑ මිනිස්සු නැති වෙන්න ඕනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මිනිස්සු කියල ජාතියක් කොහොමටත් ඕනෙ නෑ. ඔක්කොම නැති වෙන්න ඕනෙ. ඩයිනෝසර් විනාස උන එකෙන් තමයි පෘථිවියට කෙල උනේ,
    පරිසරේ රැකෙන්න නං බුද්ධිමත් ජීවියෝ නොහැදී ඉන්න ඕනේ :yes: වැඩේ කියන්නේ ඉතින් අපි නැතත් අනාගතේ වෙන සත්තු ජාතියක් අපේ තැන ගනීවි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරිසරේ රැකෙන්න නං බුද්ධිමත් ජීවියෝ නොහැදී ඉන්න ඕනේ :yes: වැඩේ කියන්නේ ඉතින් අපි නැතත් අනාගතේ වෙන සත්තු ජාතියක් අපේ තැන ගනීවි.

    මිනිහ බුද්ධිමත් ජීවියෙක් කියන්නෙ කව්ද මිනිහමයි :baffled:
    කවුරු හරි මිනිහෙක් මං මාර බුද්ධිමත් කිය කිය ගියොත් ඌ ගැන හිතෙන්නෙ මොකක්ද කියල කල්පනා කරල බලපංකො :sorry: ඌ පිස්සෙක්නෙ :baffled:
    තමන්ගෙ වර්ගයා බුද්ධිමත් කියල කියාගන්න වර්ගයා ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තියෙනව. අසීමිත වර්ධනය, පරිභෝජනවාදය කියන මිථ්‍යාවෙන් මිදිල පරිභෝජනය ජීවත් වීම සඳහා විතරක් වෙන් කරන්න ඕනෙ. ඒ ජීවන රටාව තමා ගෝත්‍රිකයි කියල මිනිස්සු අතෑරියෙ. ඒ තත්වෙට ආයෙ යන්න බෑ මිනිස්සු නැති වෙන්න ඕනෙ :yes:
    ඉතින් ඒකනේ තානොස් කාරය කරපු වැඩේ වැරදියි කියන්නේ. දැන් උඹ ඔය කියපු විදිහට ජීවත් වෙන ලෝකවල අයගෙත් බාගයක් මැරුණ නෙ. හැම ලෝකයක්ම අනිවාර්යෙන් උගේ ලෝකේ වගේ තත්වෙකට පත්වෙනවා කියල හිතල වැඩේ වෙන්නත් කලින් හැමෝටම බේත් දෙන්න ගියා ඌ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඒකනේ තානොස් කාරය කරපු වැඩේ වැරදියි කියන්නේ. දැන් උඹ ඔය කියපු විදිහට ජීවත් වෙන ලෝකවල අයගෙත් බාගයක් මැරුණ නෙ. හැම ලෝකයක්ම අනිවාර්යෙන් උගේ ලෝකේ වගේ තත්වෙකට පත්වෙනවා කියල හිතල වැඩේ වෙන්නත් කලින් හැමෝටම බේත් දෙන්න ගියා ඌ.

    ඌ කොහෙද හැම ලෝකෙකම මැරුවෙ. ලෝකෙ විනාශ කරන්න පුලුවන් ගානට දියුණු වෙලා ලෝකෙ විනාශ කරගෙන යන මිනිස්සු වගේ ජීවින් ඉන්න ලෝක වල විතරනෙ බාගයක් මැරුවෙ. අනික සත්තු මැරුනෙ නෑනෙ :eek:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මිනිහ බුද්ධිමත් ජීවියෙක් කියන්නෙ කව්ද මිනිහමයි :baffled:
    කවුරු හරි මිනිහෙක් මං මාර බුද්ධිමත් කිය කිය ගියොත් ඌ ගැන හිතෙන්නෙ මොකක්ද කියල කල්පනා කරල බලපංකො :sorry: ඌ පිස්සෙක්නෙ :baffled:
    තමන්ගෙ වර්ගයා බුද්ධිමත් කියල කියාගන්න වර්ගයා ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :sorry:

    අපිට වඩා බුද්ධිමත් සත්ව කොඨාසයක් හිටියනම් අද අපිට මෙහෙම ඉන්න හම්බවෙයිද :shocked:
    ආයෙත් කියනවා මම Planet of the Apes වගේ වෙනකම් බලන් ඉන්නේ :lol:
    අපි කරන්නේ පරිසරයට හානි වෙනවා කියා කියා සත්තුන්ව අපිට ඕනා තැන් වලට ගාල් කරලා
    තියෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට වඩා බුද්ධිමත් සත්ව කොඨාසයක් හිටියනම් අද අපිට මෙහෙම ඉන්න හම්බවෙයිද :shocked:
    ආයෙත් කියනවා මම Planet of the Apes වගේ වෙනකම් බලන් ඉන්නේ :lol:
    අපි කරන්නේ පරිසරයට හානි වෙනවා කියා කියා සත්තුන්ව අපිට ඕනා තැන් වලට ගාල් කරලා
    තියෙනවා.

    :yes:
    මිනිහගෙ ඔය කියන තරං ලොකු බුද්ධිමත් කමක් නෑ. බුද්ධිය අර්ථ දක්වල තියෙන්නෙම මොලෙං ඒකයි වෙලා තියෙන්නෙ.මොලේට වඩා එහා ගිය දෙයක් තියෙනව. මිනිස්සුන්ට වඩා හොඳ කෙටිකාලීන මතකයක් චිම්පන්සින්ට තියෙනව :yes:

    පරිසරේ කාලගුණේ, ස්වභාවික ආපදා වගේ දේවල් වල මිනිස්සුන්ට මීටර් වෙන්නැති රටා ගොඩක් සත්තුන්ට මීටර් වෙනව :yes:
    මිනිස්සු මිනිස්සුන්ට ගැලපෙන විදිහට බුද්ධිය අර්ථ දක්වල බුද්ධිමත්ම සතා මිනිහ කියනව. ඒක තමා මිනිස්සුන්ගෙ බුද්ධිහීන කමේ ප්‍රධාන ලක්ශණේ :yes:
    මේක හරියට මාලුවෙක්ටයි වඳුරෙක්ටයි ගස් නඟින්න දීල මාලුවට ගහට නැගගන්න බැරි හින්ද මාලුව වේගවත් නෑ කියනව වගේ.
     
    එක තමයි බං කිව්වේ Planet of the Apes වගේ කාලයක් එනකම් බලන් ඉන්නවා
    හරි උන්ට අපිට වඩා මොලේ තියෙනවා කියන්නේ උන්ද?අපිමනේ බං
    එතකොට අපි බුද්ධිමත්ව සත්තු කියන උන් අපිට වඩා මුන් බුද්ධිමත් කිව්වම උබ එක පිළිගන්නවද :baffled:
     
    Last edited:

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අපිට වඩා බුද්ධිමත් සත්ව කොඨාසයක් හිටියනම් අද අපිට මෙහෙම ඉන්න හම්බවෙයිද :shocked:
    ආයෙත් කියනවා මම Planet of the Apes වගේ වෙනකම් බලන් ඉන්නේ :lol:
    අපි කරන්නේ පරිසරයට හානි වෙනවා කියා කියා සත්තුන්ව අපිට ඕනා තැන් වලට ගාල් කරලා
    තියෙනවා.

    :)මමනම් කියන්නේ බන් මිනිසා කරලා තියෙන්නේ යම් විදිහකින් පරිසරය කළමනාකරණය කිරීමක් විතරයි, අපි වගේම අනිත් සත්තුත් පරිනාමය උනානම් මේ වෙද්දීත් මිනිහට යන එන මං නැති වෙලා ඉවරයි, ඉතින් දැනට තියෙන සම්පත් කළමනාකරණය කරලා ඒවගෙන් තව ටික කාලයක් යනකල් මේ ඉන්න උන්ට අවශ්‍යතා සපුරගන්න පුළුවන් වෙයි, ඒකත් නිකන් නෙමෙයි කැලෑ කපල දහස් ගනන් අහිංසක සත්තු ජිවිතේ පරිත්‍යාග කරලයි ඕක වෙන්නේ. ඉතින් කාලයක් ගියාම මිනිසාටම තේරෙයි ජන සංහාරය තමයි එකම ගැලවීම කියල.මොකද අපිට තියෙන සම්පත් වල මූලික ද්‍රව්‍ය නැති උනාම ආයෙ කොහෙන් කියල හදන්නද. එදාට planet එකේ භාගයක් නෙමෙයි මුළු මිනිස් සංහතියම වන්දි ගෙවයි
    ඉතින් ඊට කලින් මේක උනොත් හොදයි කියල මිනිසාටම හිතෙන නිසයි තානොස් වගේ characters create වෙන්නේ
     
    මම තානොස් කරන දේ හරියි කියලයි කියන්නේ.
    කොහොමත් මේ යන විදිහට සුන්දර පරිසරය කියන දේ නැතුව යනවා.
    මොකද මිනිසුන්ගේ අවශ්‍යතා මේ හැමදේටම වඩා වැදගත් වෙන නිසා.
    සත්තු ටික අපේ උන් වෙනම පත්තකට දාලා තියෙයි.
     
    Last edited: