ලබන්නා වූ සීංහළ හින්ඳූ නව වසර සියලු බලාපොරොත්තු ඉටු වෙන,සාමය සතුට පිරි
සෞභාග්යයමත් සුබ අනාගතයක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා !!!!
සෞභාග්යයමත් සුබ අනාගතයක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා !!!!
marley said:suba aluth awruddhak wewa
uocanu said:ela ela
maxxa
සමස්ත ලෝක වාසි සියළුම සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් ශ්රී ලාංකිකයන්ට සාමය සතුට උදාවන; සෞභාග්ය උදාවන; අළුත්වූ ශ්රී ලංකාවක් නිර්මාණය වන; යුධ ගිනි නිවෙන සුබම සුබ නව වසරක් වේවා!