අම්මට උඩු..... ජේකේ
පට්ටම ස්ථානයක් හරිය!!
පොටෝ ටිකත් එලමකිරි....![]()
එන්න වුනේ නැ නේ... ශික්....
ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
මේ අර තිබුන බාර් එකයි....කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..
අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද??
අනිවා...........

කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..




