Awesome Chilhood | අපේ පුන්චි කාලය...

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Awesome Chilhood | අපේ පුන්චි කාලය...

    අපි පුන්චි කාලේ ආසවෙන බලපු වැඩසටහන් ටිකක් ආපහු මතක් කර ගන්න හිතුනා.

    දැන් නම් මේ යන්නෙත් නෑ. දැන් තියෙන්නේ කුනුහරුප වැඩසටහන් විතරයි. මේ කාලේ හැදෙන නංගිලා මල්ලිලා ගැන දුකයි. මේ ෆන් එක ගත්ත අන්තිම පරපුර තමා අපි.

    ඔයාලට මතක ඒවත් දාන්න.මට සමහර ඒවා වල නම් මතක නෑ. ගොඩක් තියෙනවා.




































    මේ වගේ පුන්චි කාලයක් ඔයාලටත් තිබ්බද?

    එන්න අපි ආපහු අපේ ඒ සුපිරි ලමා කාලෙට යමු.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පොඩි කාලේ ඔක්කොම බලලා තියෙනවා ... වලස් මාමගේ ගෑණි තමයි මට පෙන්නන්නම බැරි එකී ...:growl:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ax0.gif
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඇඟේ මයිල් කෙලින් උනා බන් ඔය ටික දකිද්දී..:no::no: මාර මතකයන් ගොඩක් ඔය දේවල් එක්කම හැංගිලා තියෙනවා.. TFS මචං....
    REP++
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    ade mata mewa dakiddi aswalata kadulu enawa bn.. mewala hoda original copies thiyenavanam deepallako.. pm please
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama

    මේ සින්දුව මම මාරම ආස සින්දුවක්.. කාලයක් තිස්සේ හෙව්වට හම්බුනේ නෑ.. මේ දැන් වගේ මතක් වෙනවා මේක අහනකොට cartoon එක බලපු දවස්.. thanx bro.. :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඩින් දාල තියෙන ගොඩක් ඒවා බලලා තියෙනවා.... :yes:
    මේක ඉස්සර ITN එකේ ගියේ වරද්දන්නේ නැතුව බලපු program එකක් :cool:
    මතක් වෙනකොටත් හිනා යනවා :rofl:

    Mindyl1.jpg