AWS එකෙන් Github Copilot වෙනුවට use කරන්න පුළුවන් 100% free AI pair programmer tool එකක් release කරලා!!! - Amazon CodeWhisperer

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93



    මේක මරු. VS Code extension එකක් විදිහට තමයි මේ tool එක install කරගන්න තියෙන්නේ. AWS Toolkit Extension එකේ තමා මේ Amazon CodeWhisperer tool එක include කරලා තියෙන්නේ.

    https://marketplace.visualstudio.com/items?itemName=AmazonWebServices.aws-toolkit-vscode

    මේක දිගටම free දෙයි බොහෝදුරට. එහෙම වුනොත් Github Copilot එකට ලොකු challenge එකක් වෙයි මේක. Copilot එකේ වගේම අපි function එකක් ලිය ලිය ඉද්දි මෙයා ඉබේම ඒ function එක complete කරලා draft එකක් විදිහට පෙන්නනවා. Tab එක hit කරාම ඒ function එක ලියවෙනවා. තව Comments වලින් අපිට ඕනේ requirement එක කිව්වහම ඒ requirement එකට අනුව CodeWhisperer එකෙන් code snippets generate කරලා පෙන්නනවා. ඒ කියන්නේ මේක Copilot වගේම තමයි. හැබැයි Github Copilot X තරම්ම advanced වෙන එකක් නැති වෙයි මේක තාම. ඔයගොල්ලොත් මේක දාගෙන බලන්න. මාත් දාගත්තා.

    මේ video එකේ තියෙනවා CodeWhisperer දාගන්න steps ටික.