Aws SAA කරා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Stefan ge Ultimate AWS Certified Solutions Architect Associate SAA-C03 eka balagena... exam 6 practice krl giyama athi weida?
    Hands on experience nam na... Just igena ganna atha patha gala tyenw witharai...
    Hands on නැත්නම් ටිකක් අමාරු වෙයි ඔය ටික විතරක් කරලා
     
    • Like
    Reactions: GoodDetective

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    690
    382
    63
    අප්පට හිකෙ පට්ට ලේසි යකෝ.
    දවස් 5ක් වගේ රෙඩි වෙන්න තිබ්බේ.

    Exam එක දානකොට ඔක්තෝම්බර් වෙනුවට සැප්තැම්බර් select කරලා වැරදිලා.

    Reschedule කරන්න අමතක උනා. ඕන පුකක් කියලා ගිහින් කරා. විනාඩි 50 ක් වගේ ඉතුරු උනා. උත්තර ඩබල් චෙක් කරන්න හිටියේ. පට්ට හුජ්ජ බරක් තිබ්බා නිසා exam එකන් finsh කරා double check නොකරම.

    94% marks තිබ්බා.

    SAA කරන්න ඉන්න උන් ගිහින් කරපං. Practice exams තරම් ඇත්ත exam එක අමාරු නෑ. Aws HA ගැන hands on තියෙනවා නම් පට්ට ලේසි.
    මාත් කරන්න හිතාගෙන ඉන්නවා. අමාරු ඇති කියලා හිතුවෙ. මම නම් ලොකුවට hands on කරලා නෑ මචන්. Ec2 and lightsail වල වැඩ කරලා තියෙනවා විතරයි. Udemy එකේ stephan ගේ exam ටික කරාම හරිද? Practice වෙන්න ගොඩක් කල් ඕනෙ වෙයිද?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    අප්පට හිකෙ පට්ට ලේසි යකෝ.
    දවස් 5ක් වගේ රෙඩි වෙන්න තිබ්බේ.

    Exam එක දානකොට ඔක්තෝම්බර් වෙනුවට සැප්තැම්බර් select කරලා වැරදිලා.

    Reschedule කරන්න අමතක උනා. ඕන පුකක් කියලා ගිහින් කරා. විනාඩි 50 ක් වගේ ඉතුරු උනා. උත්තර ඩබල් චෙක් කරන්න හිටියේ. පට්ට හුජ්ජ බරක් තිබ්බා නිසා exam එකන් finsh කරා double check නොකරම.

    94% marks තිබ්බා.

    SAA කරන්න ඉන්න උන් ගිහින් කරපං. Practice exams තරම් ඇත්ත exam එක අමාරු නෑ. Aws HA ගැන hands on තියෙනවා නම් පට්ට ලේසි.
    koheda uba kale exam eka ? exam centre eka