AWS Wordpress සයිට් ඒකක් කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    AWS Wordpress සයිට් ඒකක් HOST කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    AWS ගණන් නේද? ගොඩක් Heavy Load තියෙන ඒවා තමයි AWS වගේ ඒවගේ දාන්නේ. ගාන අවුලක් නැත්තම් දාපන්. ලොකු Site එකක් නෙමෙයි නම් Normal SSD Plan එකක් අරන් දාගනින්. ඒක ලාබයි.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Wordpress site එකක් කලොත් මාසෙකට කීයක් වගෙ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයිද
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    මුලින් free ඒකක් අරන් දාපන්. 0.5$ යනවා ‌free ඒකකට. මාසේකට හ‌ොදෙ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Wordpress site එකක් කලොත් මාසෙකට කීයක් වගෙ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයිද
    කීයක්වත් ගන්න බෑ