Awurudu 30 weddi pasuthawenna wenna nathiwenna

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අවුරුදු 30 වෙද්දි පසුතැවිලි වෙන්නෙ නැති වෙන්න අවු 20-30 අතර කොල්ලො ජීවිතයේ කරන්න ඕන් දේවල් මොනාද?සාර්තකත්වය ගැනත් එක්කම තමා අහන්නෙ.අවුරුදු 30 පැනපු ලොකු අය්යල අංකල්ල කියන්න බලන්න.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,371
    1,645
    113
    Things i want to do:
    Have a stable income
    Retire from the 9-5 job and have my own business
    Marry my gf without taking a wedding (Nearly impossible)
    Have my first kid
    Have my own place to live and maybe a car aswell.
    Be debt free
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    30's will be your best years...
    your 20's will be wasted on education, your career and naive love.
    come 30, you will have money and have have figured out your calling in life.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    20 මුල කාලෙ හොඳට ඉගන ගනින්.
    කෙල්ලො ආශ්‍රය කරපන්. සීරියස් affair එකකට යන්නෙ නැතුව casual හිටපන්.
    කොල්ලො එක්ක ඇවිදපන් ට්‍රිප් පලයන්. ගේ අස්සට වෙලා ගේම් ගගහා ඉන්න එපා.
    මැද කාලෙදි පුලුවන්නම් හොඳ රටකට ගිහින් පොඩි හරි ජොබ් එකක් කරන ගමන් ලෝකෙ ඇවිදපන්.
    ලිවින් ටුගෙදර් ඉඳල බලපන්. ඊට පස්සෙ සීරියස් රිලේෂන්ශිප් එකකට පලයන්. පොඩ්ඩක් හරි උඹ අකමැති දෙයක් කෙල්ලගෙ දකිනවනම් ඒක නවත්තාපන්. පස්සෙ හැදෙයි කියලනම් හිතන්න එපා පුතේ!
    30 විතර වෙනකොට ආපහු ලංකාවට ඇවිල්ල හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් වාතාවරණයක් හදා ගනින්.
     
    Ekiwwe eka kellekwa eka para set karaganna epa kiyalada aiye
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ekiwwe eka kellekwa eka para set karaganna epa kiyalada aiye

    අවුරුදු විසි ගණන් මුල් කාලෙ අවුරුදු පහක් හයක් එක කෙල්ලෙකුට කමිට් කරන එක පස්සෙ කාලෙක විඳවන්න වෙනවා බන්. දැන් කාලෙ කෙල්ලොත් එච්චර සීරියස් නෑනෙ. check the water first!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අවුරුදු විසි ගණන් මුල් කාලෙ අවුරුදු පහක් හයක් එක කෙල්ලෙකුට කමිට් කරන එක පස්සෙ කාලෙක විඳවන්න වෙනවා බන්. දැන් කාලෙ කෙල්ලොත් එච්චර සීරියස් නෑනෙ. check the water first!

    Seriously bro
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) හොදට මාකට් වෙන දෙයක් බැහැලම ඉගෙන ගනිල්ලා.
    2) තමන්ව මාකට් කරන්න ඉගෙන ගනිල්ලා.
    3) කඩ්ඩ හොදට හදාගනිල්ලා.
    4) පඩියෙන් 15%ක් වත් කාටවත්ම නොකියා වෙනම බෑන්ක් අකවුන්ට් එකක සේව් කරපල්ලා.
    5) බැන්දට පස්සේ තනිකඩ කාලේ සතුටෙන් හිටියෙ නැහැයි කියලා පසුතැවෙන විදිහට දැන් ඉන්න එපා.
    6) කෙල්ලෙක් වෙනුවෙන් එක තත්පරයක්වත් දුක් වෙන්න එපා. මොකද දුක් වෙන්න තියෙන නියම ප්‍රශ්න පටන් ගන්නේ බැන්දට පස්සේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1) හොදට මාකට් වෙන දෙයක් බැහැලම ඉගෙන ගනිල්ලා.
    2) තමන්ව මාකට් කරන්න ඉගෙන ගනිල්ලා.
    3) කඩ්ඩ හොදට හදාගනිල්ලා.
    4) පඩියෙන් 15%ක් වත් කාටවත්ම නොකියා වෙනම බෑන්ක් අකවුන්ට් එකක සේව් කරපල්ලා.
    5) බැන්දට පස්සේ තනිකඩ කාලේ සතුටෙන් හිටියෙ නැහැයි කියලා පසුතැවෙන විදිහට දැන් ඉන්න එපා.
    6) කෙල්ලෙක් වෙනුවෙන් එක තත්පරයක්වත් දුක් වෙන්න එපා. මොකද දුක් වෙන්න තියෙන නියම ප්‍රශ්න පටන් ගන්නේ බැන්දට පස්සේ.

    Koolan brota rep denna ba dunnane klin