Awurudu 30 weddi pasuthawenna wenna nathiwenna

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    If you are from a low - Avg socio economic family mchn in 20-30 what you need is a good education with a stabel job and a girl to marry(optional, but better to have by 30)...:yes::yes:

    Having a house, car etc are bonuses..:D:D

    30 means. u just started your life..:yes::yes:
    and mchn having these by 30 won't mean that you'll lead a smooth life ahead,, you'll faces ups and downs till the day u die..

    btw I am 29..:D

    good luck bro..:love::love:
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න - 05-07-2015, 12:04 PM
    අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

    සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න.

    සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න

    අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්යුනත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න

    ඡන්ද අයිතය

    ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි.

    ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න

    ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත.

    මැරතන් එකක් දුවන්න

    දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ.

    බිඳී ගිය ප්රේම සබඳතා - මවයි රස කතා

    ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත.

    කැමතිම ගායකයාගේ සජීවී ප්රසංගයකට සහභාගී වෙන්න

    ඔබේ ප්රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න.

    ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න

    අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න

    Adrenaline රශ්

    Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න..

    සෙට් වෙන තැනක් හොයාගන්න

    ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න

    යාළුවන් එක්ක Road ට්රිප් එකක් යන්න

    යාළුවො එක්ක රෝඩ් ට්රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න

    හොඳ කතාවක් පවත්වන්න

    සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න

    විදෙස් භාෂාවක් ඉගෙන ගන්න

    අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්රීසි නම් එය බොහෝ වැදගත් වේවි

    වැඩි කිලෝ ගාන අඩු කරගන්න

    අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්යටද යහපත් වනු ඇත.

    ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න

    ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්රී භෝජන සංග්රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න

    පීනන්න ඉගෙන ගන්න

    ජීවිතයේ ඉගෙනගත යුතු අත්යවශ්ය දෙයකි

    ඇල්කොහොල් අඳුරගන්න

    ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ.

    තනියම දිගු ගමනක් යන්න

    තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත.

    තනිවම කෑම උයන්න ඉගෙන ගන්න


    හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න.

    කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න

    වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි


    දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න.


    ඔබගේ හීන කාරය පදවා බලන්න


    මුල අමතක කරන්න එපා


    ඉතුරු කරන්න


    හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න

    හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න

    උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න

    ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සල්ලි ඉතුරු කරපං.කල්ලි ගහන්න ඵපා..ලව් කරන ඵක පරිස්සමින්.කෙල්ලෙක්ට බඳිනකන් සීරියස් වෙන්න ඵපා...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,774
    113
    Colombo
    සල්ලි ඉතුරු කරපං.කල්ලි ගහන්න ඵපා..ලව් කරන ඵක පරිස්සමින්.කෙල්ලෙක්ට බඳිනකන් සීරියස් වෙන්න ඵපා...

    කල්ලි ගහන්න kiyanne mokakda ? :confused:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    If you are from a low - Avg socio economic family mchn in 20-30 what you need is a good education with a stabel job and a girl to marry(optional, but better to have by 30)...:yes::yes:

    Having a house, car etc are bonuses..:D:D

    30 means. u just started your life..:yes::yes:
    and mchn having these by 30 won't mean that you'll lead a smooth life ahead,, you'll faces ups and downs till the day u die..

    btw I am 29..:D

    good luck bro..:love::love:

    Thanks bro..:love:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    20 මුල කාලෙ හොඳට ඉගන ගනින්.
    කෙල්ලො ආශ්‍රය කරපන්. සීරියස් affair එකකට යන්නෙ නැතුව casual හිටපන්.
    කොල්ලො එක්ක ඇවිදපන් ට්‍රිප් පලයන්. ගේ අස්සට වෙලා ගේම් ගගහා ඉන්න එපා.
    මැද කාලෙදි පුලුවන්නම් හොඳ රටකට ගිහින් පොඩි හරි ජොබ් එකක් කරන ගමන් ලෝකෙ ඇවිදපන්.
    ලිවින් ටුගෙදර් ඉඳල බලපන්. ඊට පස්සෙ සීරියස් රිලේෂන්ශිප් එකකට පලයන්. පොඩ්ඩක් හරි උඹ අකමැති දෙයක් කෙල්ලගෙ දකිනවනම් ඒක නවත්තාපන්. පස්සෙ හැදෙයි කියලනම් හිතන්න එපා පුතේ!
    30 විතර වෙනකොට ආපහු ලංකාවට ඇවිල්ල හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් වාතාවරණයක් හදා ගනින්.
    මේ #බ්බවල් ගොඩේ අපි කෙසේ නම් කරන්නද...:(
    105259-200.png

    මේවා කරපු උන් එළකිරියේ ඉන්නවද බන්...:eek:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) ඉදලා හිටලා මුලු පඩියෙන්ම ඇදුම් ගනිල්ලා.
    2) තමන්ට සෙට් වෙන විනෝදාංශයක් දෙකක් හොයාගෙන දැන්මම කරන්න පටන් ගනිල්ලා.