awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක ශාකයකින් මල් පිපෙන්න අවුරුදු 3000ක් යනවා ඇති.. දැන් එතකොට චීනෙනෙ මේ මල් පිපිලා තියෙන්නේ. චීනේ අලුත් රජෙක් ඉපදෙන්න ලග ඇති එහෙනම්.
    ඒක එහෙමනම් ලන්කාවේ ශුවර් එකට 2005 දීහැ ඔය මල පිපෙන්න ඇති..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතකොට ඔය මල් ගහ අවුරුදු 3000ක් ම තිබ්බේ රෙදිසෝදන යන්ත්‍රෙ යටද? නැත්නම් අවුරුදු 3000 ක් පරන ගහක් එයා වොශින් මැශින් එක යටට දැම්මද? පහදලා දෙන්නකෝ :baffled::oo: