ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ..![]()
ඈ බොල ගොයියෝ,පෘතුවියේ ජීවය බිහිවෙලා අවුරුදු 3000ක් නෑ කියලද එතකොට තෝ කියන්නේ?

ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ..![]()

අපො නැ බන්.. එහෙම එකක් නෙමෙයි. අවුරුදු තුන්දහක් කිව්වම ලෙසියැ. ඔක අන්තිමට දැකපු මනුස්සයා ගැන හිතුවහම මට ඒක හිතුනේ. අපේ අලුත් කලන්ඩර් වර්ශ 2014කටත් කලින්නේ ඔක අන්තිමට දැකපු පොර ඉන්න ඇත්තේ. එහෙම බලපුවහම හරිම අමුතුයිනේ. ඔක අන්තිමට පිපුනට පස්සේලොකේ කොච්චර වෙනස් වෙලාද? ඔක ආයේ පිපෙනකොට ලොකේ කොහොමට තියෙයිද? කල්පනා කරපුවහම පිස්සු වගේ.ඈ බොල ගොයියෝ,පෘතුවියේ ජීවය බිහිවෙලා අවුරුදු 3000ක් නෑ කියලද එතකොට තෝ කියන්නේ?![]()
ඇයි බන්. ඒක තෙරෙන්නේ නැද්ද? ඔය මෙහෙනින් වහන්සේ අහම්බෙන් දැකලා තියෙන්නේ. මොකැ මීට කලින් දැකපු එකෙක් ඉන්න එකක්යැ. රෙදි හොදන මැශිම යට තිබුන නිසා හිතලා තියෙන්නේ පුස් කියලා. ඒත් ඉතින් පැලැටිය අදුරනවා ඇතිනේ. ඒක නිසා ඒවා උදුම්බරා මල් කියලා හදුන ගන්න පුලුවන් වෙන්ඩ ඇති.<<භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්රය යට තිබියදී ය>> 3000 ක් යනවලු පිපෙන්න. තේරුනේ නෑ වගේ..

සිරාවටම මටත් ආපු ප්රස්නේ ඕකයිoya kathava pili ganna ba ne ban
3000kata sarayak pipenavanam kohomada ara bikshunige gedara washing mechine eka yata hadune... gedara 3000 k parana venna ba ne
anika buduvaru pita dunnu gasaklu.. basthamata gaththalu leeya.. eliyanne eka lokuvata hagena gahak. samanyayen ehema lokuvata hadena gas vala itha kuda a vadiye pushpa hata ganne na (washin mechine eke yata kiyanne ban centimeter ganank podi ganin ne)...![]()
ඇහ් බන් ගොයියො. එතකොට උඹ හිතන්නෙ කාලය පටන් ගත්තෙ අවුරුදු 2014 කට කලින් කියලද?






may be we have to do a research on that through trust worthy sources like Biological or agricultural department or may be Botanical bla bla..