awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ.. :P

    ඈ බොල ගොයියෝ,පෘතුවියේ ජීවය බිහිවෙලා අවුරුදු 3000ක් නෑ කියලද එතකොට තෝ කියන්නේ?:oo:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    <<භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය>> 3000 ක් යනවලු පිප‍ෙන්න. තේරුනේ නෑ වගේ.. :rolleyes::rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඈ බොල ගොයියෝ,පෘතුවියේ ජීවය බිහිවෙලා අවුරුදු 3000ක් නෑ කියලද එතකොට තෝ කියන්නේ?:oo:
    අපො නැ බන්.. එහෙම එකක් නෙමෙයි. අවුරුදු තුන්දහක් කිව්වම ලෙසියැ. ඔක අන්තිමට දැකපු මනුස්සයා ගැන හිතුවහම මට ඒක හිතුනේ. අපේ අලුත් කලන්ඩර් වර්ශ 2014කටත් කලින්නේ ඔක අන්තිමට දැකපු පොර ඉන්න ඇත්තේ. එහෙම බලපුවහම හරිම අමුතුයිනේ. ඔක අන්තිමට පිපුනට පස්සේලොකේ කොච්චර වෙනස් වෙලාද? ඔක ආයේ පිපෙනකොට ලොකේ කොහොමට තියෙයිද? කල්පනා කරපුවහම පිස්සු වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    <<භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය>> 3000 ක් යනවලු පිප‍ෙන්න. තේරුනේ නෑ වගේ.. :rolleyes::rolleyes::rolleyes:
    ඇයි බන්. ඒක තෙරෙන්නේ නැද්ද? ඔය මෙහෙනින් වහන්සේ අහම්බෙන් දැකලා තියෙන්නේ. මොකැ මීට කලින් දැකපු එකෙක් ඉන්න එකක්යැ. රෙදි හොදන මැශිම යට තිබුන නිසා හිතලා තියෙන්නේ පුස් කියලා. ඒත් ඉතින් පැලැටිය අදුරනවා ඇතිනේ. ඒක නිසා ඒවා උදුම්බරා මල් කියලා හදුන ගන්න පුලුවන් වෙන්ඩ ඇති.
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oya kathava pili ganna ba ne ban
    3000kata sarayak pipenavanam kohomada ara bikshunige gedara washing mechine eka yata hadune... gedara 3000 k parana venna ba ne
    anika buduvaru pita dunnu gasaklu.. basthamata gaththalu leeya.. eliyanne eka lokuvata hagena gahak. samanyayen ehema lokuvata hadena gas vala itha kuda a vadiye pushpa hata ganne na (washin mechine eke yata kiyanne ban centimeter ganank podi ganin ne)... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    oya kathava pili ganna ba ne ban
    3000kata sarayak pipenavanam kohomada ara bikshunige gedara washing mechine eka yata hadune... gedara 3000 k parana venna ba ne
    anika buduvaru pita dunnu gasaklu.. basthamata gaththalu leeya.. eliyanne eka lokuvata hagena gahak. samanyayen ehema lokuvata hadena gas vala itha kuda a vadiye pushpa hata ganne na (washin mechine eke yata kiyanne ban centimeter ganank podi ganin ne)... :(
    සිරාවටම මටත් ආපු ප්‍රස්නේ ඕකයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ත්‍රෙඩ් එක දැකීමෙන් මට ඇති වූ ප්‍රශ්න

    1. අවරුදු 3000 කට සැරයක් පිපෙන මලක් නම් ගසේ ආයුකාලය අඩු ගානේ වසර 6000 වත් වෙන්න එපැයි (ජිවිතකාලෙට දෙවරක් පමණක් මල් පිපේ නම්) එතකොට මේ ගස තමයි ලෝකේ පැරණිම ගස ? දැන් මේ නිවස, පොලව වසර 3000 කට වඩා පැරණි ?

    2. මිට වසර 3000 කට කලින් මේ මල පිපි ඇතිනම්, 3000 - ~2600 = 400 බෞද්ද සාහිතයේ මේ ගැන කියවෙන්නේ කොහොමද ?

    3. ඇයි මේ මල ඉන්දියාවේ හිමාල වනයේ පිපෙන්නේ නැතුව චිනේ පිපුනේ ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    එක ශාකයකින් මල් පිපෙන්න අවුරුදු 3000ක් යනවා ඇති.. දැන් එතකොට චීනෙනෙ මේ මල් පිපිලා තියෙන්නේ. චීනේ අලුත් රජෙක් ඉපදෙන්න ලග ඇති එහෙනම්.