AXIO GEAR BOX

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
:lol::yes::yes::yes:

ඔය මාකට් මාකට් කියන මගුල් ගන්න කලින් හොදටම බලන්න ඕනෙ, ගොඩක් එවුන් ගන්නෙ 10000-15000 විතර පැදල පැදල විකුනලා දාන්න. තව ටිකක් පරන වාහන මොඩල් බැලුවොත් හොදට මේක තේරෙනව. 121 වගේ ඒව බැලුවොත් ඒවත් එක්ක ඒ කාලෙ ආව මාකට් අඩුයි කියපු ඒව තාමත් ගොඩක් වෙලාවට හොද තත්වෙන් තියනව. ඒත් මාකට් වැඩි කියපු පරන මොඩල් දැන් වැල වෙලා. :cool:

Exactly!
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න මමත් මචන් දෙයියො බුදුන් සිහි කරල මේ සතියේ ඇක්සියො එකක් ගන්නවා 2007. මම මචන් සර්විස් රෙකොර්ඩ් චෙක් කලා කි.මී65000 යි ජෙනුයින් දුවල තියෙන්නේ. මචන්ලා ඇක්සියො X ග්‍රේඩ් එකට ස්කූප් ලයිට් සෙට් කරන්න පුලුවන්ද? පුලුවන්නම් සෙට් එක කීයක් වෙයිද?
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ඔන්න මමත් මචන් දෙයියො බුදුන් සිහි කරල මේ සතියේ ඇක්සියො එකක් ගන්නවා 2007. මම මචන් සර්විස් රෙකොර්ඩ් චෙක් කලා කි.මී65000 යි ජෙනුයින් දුවල තියෙන්නේ. මචන්ලා ඇක්සියො X ග්‍රේඩ් එකට ස්කූප් ලයිට් සෙට් කරන්න පුලුවන්ද? පුලුවන්නම් සෙට් එක කීයක් වෙයිද?

    Gear box hariyata maintain kale nathinam 80k walin yanawa. Gearbox oil welawata change karala da balanna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machanla danne nathi hinda ahannne. 2009, 2010 Axio walath oya Aulama enawada?

    ඇක්සියෝ එකේ ඇති අව්ලක් නෑ බන්

    රත්තරං වලින් හැදුවත් සීවීටී ගියර් බොක්ස් වෙලාවට සර්විස් කරන්න ඕනේ. ලයිෆ්ටයිම් එක ඉවරනම් මාරු කරන්න ඕනේ.. ඉස්සරහට සේරම වගේ කාර් සීවීටී එයි..