AXIO GEAR BOX

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,503
    10,599
    113
    Nugegoda, Sri Lanka
    අප්පට සිරි වෙන සීන් එකක් නේ....
    ඇඩෙනවා තනි ඇහැට.මචන්ලා දන්න එකෙක් කියපල්ලකො ගියර් බොක්ස් අවුල කලින් හදුනා ගන්නේ කොහොමද කියල. මමත් axio 2007/2008 එකක් ගන්න යන්නේ. මම අහල තියෙන විදිහට පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්ලු. හරිද කියල රත්තරන් කොල්ලෙක් කියපල්ලකො.

    1.පාර්ක් එකෙන් රිවස් එකට දාද්දි පොඩි දෙදරීමක් එක්ක ගියර එක මාරු වෙනවනම් අවුල්ද? මම නම් බලල තියෙන හැම එකේම වගේ පොඩි දෙදරීමක් වෙනවා.අප්සට් මට්ටම හිතාගන්න අමාරුයි.

    2.යද්දි ගියර්මාරු වෙද්දි(මම කියන්නේ ඔටෝ) ගැස්සිලා මාරු වෙනව නම් අවුල්ද?

    3.කදු යද්දි වගේ පෑගුවාට පික් අප් මදි නම් ඒක ගියර් කේස් එකක් වෙන්න පුලුවන්ද

    4.ගියර් මාරු වෙන්න ආර්.පී.එම් 3000ක් විතර සාමාන්ය තත්වෙන් ගන්නවනම් (ක්ශනික පෑගීමක් නොවේ) අවුල්ද?

    1. danna tharamata normal.

    2. Loku gassilak num enna widihak naa.. samanyen podi gassimak enawa. meka thawa hethu hinda ennaath puluwan. CVT box wala hari widiyata num wenasak therenne naa. oya effect eka Software eken thamai karanne mama kiyanne gear change wenawa wage therene eka.

    3. Gear box wennath puluwan wena ewath wenna puluwan. Engine eke compression eka adu unama. fuel pressure eka case unama. (Dirty Fuel filter, Bad Regulator or Fuel Pump)

    4. 1500 ekaka (Vios, 121 wage) num samnyayen 2000 kituweddi first eka maru wenawa. mage Vios 2006 model eke num 1800 rpm wage weddi maru wenawa. CVT ewage num meeta kalin maru wenna oni.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka

    4.ගියර් මාරු වෙන්න ආර්.පී.එම් 3000ක් විතර සාමාන්ය තත්වෙන් ගන්නවනම් (ක්ශනික පෑගීමක් නොවේ) අවුල්ද?

    3000 di nam podi awlak thiyenewa. 2000 kittuwa maru wenna one
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;18181319 said:

    25 කෑලි වල පෙට්ටි කැඩිලා කියලා අව්රුදු 75හේ පෙට්ටි තියෙන ආච්චිලා හොයන් බදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol::lol:

    වාහනේක ඉදල හිටල ලෙඩක් ආවහම හදාගන්න වත්කමක් නැත්නම් පව් නොදී වාහන නොගෙන ඉදපල්ලා. සයිට් එකකට ගිහින් බලපන් 2015 ආපු අලුත්ම මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් අව්ඩි වලට හිටන් කොච්චරනම් පාර්ට්ස් රීකෝල් කරනවද, කොච්චරනම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරනවද කියලා

    oka tamai ban matat tiyana prasnaya...
    ape ewunta laksha 30k dila wahanayak ganna puluwan 1 lak repair ekak awama adanawa :) wahanayak duawanam owa enawa, ena ena widiyata hadagena duwanna oni... brand new wala leda enne na eth ara repair walata yanawata wada loku ganak wahane dena kalaya weddi adu wenawa (kotinma kiwwot reg karapu gaman laksha 2k witara adu wenawane loku wahana wala)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දක්ක්කම බය හිතෙනවනෙ බන්, කොහොමද meter board එකයි ECU එකයි පිච්චුනේ?

    mage peugeot 406 ekata oya wage scene ekak una. meterboard eke magulak short wela BSI eka giya (ekat ECU ekat ekka ena electronic laddak) antime dekama danna una. habai meter board ekanam damme 5000kata koheda :)
    electronic scene nam wathai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    onna machanla ada thama mage car eka completely fix kale. patta charter ekak kawe. gear box ekak damma. repair karanna giya. eka hari giye na. homagama place ekakata aran giya. mage gear box eka kalin repair karala thiyenwalu , eka nisa ba kiwwa.

    gear box eka damma ma car eka start une na. eeta passe baluwama computer box eka pichchila. kohoma unada danne na. eeta passe ekath damma.
    eeta passe meter board eke lights tika off wenne na. baladdi meter board ekath damma. eeta passe thama hari giye.
    gear box = 150000
    ECU ( computer ) = 25000
    meter board = 18000

    okkoma ewara weddi 230,000 wage giya.

    maara experience eka thama meka. mage experience eka gana wenama tread ekaka dannam..

    AXIO walata kaali danna yaddi BMW e46 ekakata yan ganan wagene :shocked::shocked:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    mage peugeot 406 ekata oya wage scene ekak una. meterboard eke magulak short wela BSI eka giya (ekat ECU ekat ekka ena electronic laddak) antime dekama danna una. habai meter board ekanam damme 5000kata koheda :)
    electronic scene nam wathai

    ECU hoyaganna thibba nisa honda. Meter board eka nam labeta set wela wage :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Euro walata parts naha hadanna danna basslath naha Japan tharan... one nan aran balapan :P:P

    euro walata parts naha kiyana ekatanam sampurna wiruddai machan..
    mokada euro mehe duwana model tiyanawa ewala kali tiyanawa ona taram :)
    godak rare model wala tamail adu :) habai kaali sapekshawa ganan wenna puluwan, eth durable wediy.. long term use karana ekekta eka prasnayak naha, langa langa aran wikunana ekekta tamai paadu
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    euro walata parts naha kiyana ekatanam sampurna wiruddai machan..
    mokada euro mehe duwana model tiyanawa ewala kali tiyanawa ona taram :)
    godak rare model wala tamail adu :) habai kaali sapekshawa ganan wenna puluwan, eth durable wediy.. long term use karana ekekta eka prasnayak naha, langa langa aran wikunana ekekta tamai paadu

    ow sorry parts naha neme parts rare kiyala thama kiyanna adahas kale.

    kohoma wethath Euro, Colombo walin pita market karannath bahane ban.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    onna machanla ada thama mage car eka completely fix kale. patta charter ekak kawe. gear box ekak damma. repair karanna giya. eka hari giye na. homagama place ekakata aran giya. mage gear box eka kalin repair karala thiyenwalu , eka nisa ba kiwwa.

    gear box eka damma ma car eka start une na. eeta passe baluwama computer box eka pichchila. kohoma unada danne na. eeta passe ekath damma.
    eeta passe meter board eke lights tika off wenne na. baladdi meter board ekath damma. eeta passe thama hari giye.
    gear box = 150000
    ECU ( computer ) = 25000
    meter board = 18000

    okkoma ewara weddi 230,000 wage giya.

    maara experience eka thama meka. mage experience eka gana wenama tread ekaka dannam..
    Machan uba bandnew Box ekak da demme? kohenda box eka gatte?kothaninda repair kare?wedeta dawas kiyak wage giya da :confused:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අම්බෝ මන් ගාවත් තියෙන්නේ 2007 එකක් මයි . තාමනම් අවුලක් වුනේ නැ . හැබැයි ගද්දි කිව්වා ඔකේ ඔය ලෙඩේ එයි කියල
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    අම්බෝ මන් ගාවත් තියෙන්නේ 2007 එකක් මයි . තාමනම් අවුලක් වුනේ නැ . හැබැයි ගද්දි කිව්වා ඔකේ ඔය ලෙඩේ එයි කියල

    එහෙමනම් ඉක්මනටම අව්ලක් වෙන්න කියල ප්‍රාර්තනා කරන්නද මචන්? :D