http://www.elakiri.com/forum/showthread.php?t=1626401
සියළුම අදහස් සහ යෝජනා වලට අනේක වාරයක් ස්තුතියි සහෝ ,,,එත් මගේ ලීසිං ගෙවීමේ හැකියාව තියෙන්නේ 70000 විතරයි ..එක නිසා හිත හදාගෙන axio එකකට යන්ද තමයි ඉන්නේ,,මාස 6කින් හෝ අවුරුද්දකින් අතේ ගානක් ඉතුරු කරගෙන 260 2010 වගේ එකකට යනවා,,,,මේ car එක මම කුලියට දෙන්ඩ හිතාගෙන හිටියේ ,,,මාසෙකට 80000 කට ,,,ඊට පස්සේ මම හිතුව මම airport transfers and ෂෝර්ට් tours කරන්ඩත් බලාපොරොත්තුවෙන් ඉන්නේ,,,මොකද කට්ට කාල ගන්න වාහනේ වෙන එකෙකුට පතුරු ගහන්ඩ දෙන්ඩ හිත දෙන්නේ නැහැ සහෝ,,,,ඔන්න ඕකයි සත්‍ය තත්වේ ,,ගත්ත ගමන් පලවෙනි පොස්ට් එක එළකිරි එකට තමයි ,,තව උඹල කාට හරි wedding hires වලට ඕනෙනම් කියපන්,,,එකෙන්ම sup එක දෙන්නම්,,,උඹලම හිතල සාදාරන ගානක් දුන්නට කමක් නැහැ,,මේක වෙළඳ දැන්වීමක් නම් නෙවෙයි පොඩ්ඩක් ඔලුව උස්සන්ද දරන වැයමක් පමණයි ,,නම් වශයෙන් කියන්ඩ අමාරු උනත් comment කරපු සියලුම දෙනාට බොහොම පින් සහෝ,,,