ayata pamanai...

මේ රට ගොඩනැගිය හ&#3536

  • UPFA

    Votes: 66 31.0%
  • UNP

    Votes: 111 52.1%
  • JVP

    Votes: 15 7.0%
  • OTHER

    Votes: 21 9.9%

  • Total voters
    213

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya kiyana mona pakshe awath wenasak na.Rata hadanna nam ratata pakshapaathie minissu tikak ona
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

    :yes::yes::yes:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    mahinda_pm_01.jpg
    සංවේදී නායකයාට පමණයි!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මිනිස්සුන්ගේ සැබෑ දුක දැනෙන, රටට ඇත්තටම ආදරය කරන නායකයෙක් බිහිවුන දවසට..
    පක්ශය ප්‍රශ්නයක් නෑ..
     

    harsha.perera

    Well-known member
  • කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..
    kathawa aththa.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ රට මේ යන විදියටනම් හැදෙන පාටක් නෑ..JVP එකේ ඇති හොදක් නෑ.උන් අන්තගාමීන්..හැම දේශපාලකයම වැඩ කරන්නෙ තමන්ට මොකක් හරි වාසියක් ලැබෙනවානම් විතරයි.. :(

    itin ban unata deela balanna epai hondada narakada kiyala meka dapu mage rep uth kadala:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Jolly_Roger