කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
දුක ගැන හිතලා බලන්න යන්නේ..
ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..
ඒ දේ අමතක වෙන නිසායි..
මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

kathawa aththa.කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
දුක ගැන හිතලා බලන්න යන්නේ..
ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..
ඒ දේ අමතක වෙන නිසායි..
මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..
මේ රට මේ යන විදියටනම් හැදෙන පාටක් නෑ..JVP එකේ ඇති හොදක් නෑ.උන් අන්තගාමීන්..හැම දේශපාලකයම වැඩ කරන්නෙ තමන්ට මොකක් හරි වාසියක් ලැබෙනවානම් විතරයි..![]()

UNP - I'm notsaying becozits my party. When looking @ the ERA of gov's and Presidents only UNP imes sl was better then singapore. Look at it now!