Ayurveda guli

Emios

Well-known member
  • Dec 10, 2009
    73,755
    66,260
    113
    Ay ban sinhala beheth guli warga godak ewa elakiri ekka bonna tiyenne?mokadda elakiri ekka sambandaya?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලු ඇන්ඩ් හින්දුස් ල දන්නා ස්වාබාවිකම පෝෂ්‍යදායි පානය තමා එළකිරි. අරාබිකාරයෝ ඔය බෙහෙත් හැදුවනම්, ඔටු කිරි එක්ක බොන්න කියයි. ඒ හින්දා වෙන්ඩ ඇති. මම දන්නේ නැහැ ඉතින්.