මචං...., ඔය හූනියං කතානං තනිකර බයිල... ඔය මනුස්සයව හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නල උපදෙස් ගන්න. අමාරු වෙන එකක් නෑ. යාලුවත් ඕව විශ්වාස කරන්නෙ නැති නිසා...
ගෙදර මිනිස්සු හරි වෙන අඳුරන කෙනෙක් හරි ඔය බහුබූත ඔලුවට දාල ඔය මනුස්සයගෙ ඔලුව කාල තියෙන්නෙ....
ඕනෙමනං, කීපදෙනෙක් එක්ක වෙනසකටත් එක්ක අනුරාධපුරේ රුවන්වැලිසෑය පැත්තෙ ගිහිල්ල වන්දනාමාන කරල, ටික වෙලාවක් නිවීසැනසිල්ලෙ කාලය ගත කරල එන්න... හිතත් හැදෙයි එතකොට...
හැබැයි කීයටවත් කතරගම, දේවාල ගානෙ, කෝවිල් ගානෙ එහෙම උස්සගෙන යන්න එපා.... ඔය ට්‍රැක් එකට වැටුනොත්නං පිස්සෙක් වෙලා තමයි නතරවෙන්නෙ...