barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    1529688_410777615736642_2279643450681100510_o.jpg

    megollo issara kivve Maha methiwaranayata enawa kiyala
    den ekaparatama eka wenas vune kohomada ???

    methanadhi megollo balanne.....Sinhala kollange chanda tika My3 ta yannethuwa walakvanna.....

    hemoma dannawane godak sinhala kollo Champika Ranawaka tai Udaya Gammanpila tai kemathi.....me denna Muslim anthawadayata wiruddava kelin katha karana handa.....Sinhalayan wenuven katha karana handa...den me denna My3 ge peththa nisa.....a chanda tika 100%k ma yanne......My3 ta.......thawa ekkenek katha kara ....eya thamai Ghanasara hamaduruwo

    anith eka thamai Mahinda ta kollo (avrudu 20 - 30 athara inna aya) kemathi nehe.......ithing BBS ta behe mahinda ta support eka denna......ethakota BBS minissungen benum ahanawa...kohomath MR ta a chanda tika yanneth ne......a handa Ghanasara hamaruwo methana Gotabe ge Contract ekak baragena thiyanawa.....a thamai .....Champika Ranawaka & Gammanpila gei chanda tika My3 ta yannethuwa.....BBS ekenma apekshakayek daala....My3 ge chanda tika kadanna :shocked::shocked::shocked:

    Kohomada Gotabe ge tikiri mole :(

    meka mage powdgalika adhahasak pamanai .......ok :)

    menna thawath Image ekak...mang FB eke dekka...mekath Bovdda namakin thiyana Page ekak.....mang hithanne Bodu bala senawa.....kade yanawa wage Mahindata
    11072_741607792554434_2819102030976359854_n.jpg

    mang lankaenews eke dekka Bodubala senawa ....tharunayanwa yodagena Facebook eken Mahindata kade yanna selasmak gehuwa kiyala .....eka thamai den wenne ?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ නොර්වේ වේස නිගන්ටයා කුමක් පවසනවද? ගොටා ගේ අනුහසින් රට ජාතිය ආගම කාබාසීනියා කරන්න පැමිනි යක්ශයෙක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    රාජපක්ෂ රෙජීමය පන්නගන්න අන්තිමට රටේ හැම කෙනාම වගේ පාට,පක්ශ,ජාති,ආගම් භේදයෙන් තොරව හැමෝම පිලිගන්න මෛත්‍රීපාලව ගෙනාවා.. එතකොටම මහින්ද පැරදුනා... දැන් මහින්දට චන්දේ දිනන්න පාරකපන්න මෙයාලා ආපු නිසා ආයිත් නාමල්ලා හෙළුවැලි කෙල්ලෝ දලදා මාලිගාව ඉස්සරහා නටවනවා බල බලා හූල්ලන්නයි, සහනාදර වෙනුවෙන් බොන්න වතුර ඉල්ලන්න ගිහිල්ලා ඔලුකට්ට කුඩු වෙන්න පාර මැද්දේ බල්ලෝ බළල්ලුවගේ වෙඩිකාලා මැරෙන එක හිත හිතා අනාගත පරපුරට තව ණය කන්දරාවක් උරුමකරලා නාමල් බේබිගේ රෝහිත බේබිගේ යෝශිත බේබිගේ සෙල්ලම් බලන් ඉමු...

    රෙජීමය පරද්දන්න හිතපු අයට අබ සරණයි...:dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මම දන්න විදියට තවම චම්පික මහත්තයා කාටවත් සහය දක්වන්නෙ නැ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්න විදියට තවම චම්පික මහත්තයා කාටවත් සහය දක්වන්නෙ නැ....
    චම්පිකව නම් කීයටවත් මෙයාලට සෙට් වෙන්නේ නැ. මම හිතන්නේ, රගලා රගලා මහතැනම බහී වගේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    චම්පිකව නම් කීයටවත් මෙයාලට සෙට් වෙන්නේ නැ. මම හිතන්නේ, රගලා රගලා මහතැනම බහී වගේ..

    ane manda saho,mata nam kisima idea ekak nathuwa me inne..........
    champika awanam Udinma chandaya denawa..janadipathithumata nam kohomath chandaya denne na..maithree paduwe hitapu waradak kiyanna bari dheshapalakayek eth janadipathi wela monawa karagayida kiyana sakaya thiyanawa,manussaya wate inna aya sure na,anna ekayi,inne chandrika athulu pirisane :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ane manda saho,mata nam kisima idea ekak nathuwa me inne..........
    champika awanam Udinma chandaya denawa..janadipathithumata nam kohomath chandaya denne na..maithree paduwe hitapu waradak kiyanna bari dheshapalakayek eth janadipathi wela monawa karagayida kiyana sakaya thiyanawa,manussaya wate inna aya sure na,anna ekayi,inne chandrika athulu pirisane :(
    කොහොමත් මෙයාලා ගේන්නේ නම් චන්ද කඩන්න පුලුවන්, මරාට ඇටැක් එකක් නැති පොරක්ව. කියන්න බැ මුන් යුඇන්පී එකෙන් එකෙක් බාවයිද කියලා යුඇන්පී චන්ද ගන්න.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ane manda saho,mata nam kisima idea ekak nathuwa me inne..........
    champika awanam Udinma chandaya denawa..janadipathithumata nam kohomath chandaya denne na..maithree paduwe hitapu waradak kiyanna bari dheshapalakayek eth janadipathi wela monawa karagayida kiyana sakaya thiyanawa,manussaya wate inna aya sure na,anna ekayi,inne chandrika athulu pirisane :(

    Sobhitha hamuduruvo ekka agreement ekak sign karanava kiyala ne kiyanne... :) okataa hela urume yojana tikath avanam Rata goda... Eth hela urume MR tama mukkuva gahai da manda :dull:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චම්පිකව නම් කීයටවත් මෙයාලට සෙට් වෙන්නේ නැ. මම හිතන්නේ, රගලා රගලා මහතැනම බහී වගේ..

    චම්පික මෙහෙට එනව කියන්නෙ වක්‍රකාරව ජන බලය බෙදි යමෙන් මහින්ද මාම දිනුම් කියන එකයි, බො බ සෙ වට ජනදිපති වරනයක් දිනන්න තිය හිතන්නවත් බැ (රෙප් කපයිද මන්ද ) හැබැයි චන්ද ටිකක් කඩල ගැනිමෙ හැකියවක් තියනව , එ කැඩෙන චන්ද වලින් වාසිය යොමු වෙන්නෙ මොන පැත්තටද කියන එකයි වැදගත් ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කොහොමත් මෙයාලා ගේන්නේ නම් චන්ද කඩන්න පුලුවන්, මරාට ඇටැක් එකක් නැති පොරක්ව. කියන්න බැ මුන් යුඇන්පී එකෙන් එකෙක් බාවයිද කියලා යුඇන්පී චන්ද ගන්න.

    ane manda,no idea,oluwa karakila inne me ratata mokak weyida danne na,iye karapu balu waden nam me government eka epama epa una,sirasa dialog eken block karapu scene eka gana mama katha karanne...

    Sobhitha hamuduruvo ekka agreement ekak sign karanava kiyala ne kiyanne... :) okataa hela urume yojana tikath avanam Rata goda... Eth hela urume MR tama mukkuva gahai da manda :dull:

    :dull: mokak hari honda wenawa nam hondayi saho...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    චම්පික මෙහෙට එනව කියන්නෙ වක්‍රකාරව ජන බලය බෙදි යමෙන් මහින්ද මාම දිනුම් කියන එකයි, බො බ සෙ වට ජනදිපති වරනයක් දිනන්න තිය හිතන්නවත් බැ (රෙප් කපයිද මන්ද ) හැබැයි චන්ද ටිකක් කඩල ගැනිමෙ හැකියවක් තියනව , එ කැඩෙන චන්ද වලින් වාසිය යොමු වෙන්නෙ මොන පැත්තටද කියන එකයි වැදගත් ...

    ඇත්ත කතාව නම් චම්පික රණවක මහත්තයා වටේ අපි හිතන්නෙ නැති ජන බලයෙක් ගොඩ නැගිලා තියනවා,එතුමා යන පැත්තට ලොකු වාසියක් එනවා තර්කයක් නැතුවම.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්ත කතාව නම් චම්පික රණවක මහත්තයා වටේ අපි හිතන්නෙ නැති ජන බලයෙක් ගොඩ නැගිලා තියනවා,එතුමා යන පැත්තට ලොකු වාසියක් එනවා තර්කයක් නැතුවම.

    ඔව් ..එයාට තනියම බො බ සෙ 3 වෙනි පොදු අපෙක්ශකයෙක් වෙල දිනන්න බැ කියන එකයි කිවෙ මචන් , එහෙම 3 වෙනි බලවෙගයක් හැදෙනවය කියන්නෙ මහින්දට වාසි කියන එක
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔව් ..එයාට තනියම බො බ සෙ 3 වෙනි පොදු අපෙක්ශකයෙක් වෙල දිනන්න බැ කියන එකයි කිවෙ මචන් , එහෙම 3 වෙනි බලවෙගයක් හැදෙනවය කියන්නෙ මහින්දට වාසි කියන එක

    :yes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    සින්හල බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දලදා හමුදුරු වැඩ සිටින භූමියේ ගොන් බඩු ගෙන්වා බාල් නටා මහනායක හමුදුරුවන්ටත් මර්සිය දමා කාර් රේස් පදිනකොට ඔය බේබදු අවලo සේනාව හිටියේ කොහේද.?
    අරන්තලාවේ අපේ හාමුදුරුවරු කපා කොටා අපවත් කරපු කරුණා නිදස් පක්ෂේ උප සභාපති කරනකොට ඔය ඥානසාර ඇතුලු බලු සේනාව සිටියේ කොහේද.?
    උඹල චන්ද කඩන්නනේ ඔය සෙට් වෙන්නේ.. මතක තියගනිල්ලා.. නියම සිoහල බෞද්ධ පිරිස ඉන්නේ රතන හාමුදුරුවො ඇතුළු හෙළ උරුමේ එක්කයි උන්නාන්සේලා සහය දෙන මයිත්‍රීපාල සිරිසේන එක්කයි.. බයගෝඨා හදපු උඹලට මෙදා සැරේනන් උඹලගේ වචනෙන්ම කිව්වොත් "අබ සරණයි"