ayyo ponseka

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    හි හී ඒ කියන්නේ උබ පිලිගන්නවා SF යුද්ධය කරන්න නායකත්වය දුන්න කියලා ...........

    SF යුදද කරන්න නායකත්වය දුන්න.

    ඕක පරණ කතාවක්. කවුරුත් පිලි නොගන්නේ නැහැ SF යුද්ද කරන්න නායකත්වය දුන්න කියන එක.

    උබ තවමත් ඉන්නේ ගල් යුගේ නං
    ඒ දවස්වල කියපු කතාවක් ඇසුරෙන් පැහැදිලි කරගත්තහැකි උබට ලිහාගන්ඩ බැරි ගැටලුව:

    වෙදෙක් ට ලෙඩෙක් ව ගෙනත් දීල ලෙඩේ හොඳ කරන්න කිව්වහම, ලෙඩේ හොඳ කරයින් පස්සේ ක්‍රෙඩිට් එක බෙදාගන්න බෙහෙත් කොටපු එකා කියනවා මම බෙහෙත් කෙටුව නිසා තමයි ලෙඩා හොඳ උනේ කියල.

    කැලේ ගිහින් බෙහෙත් හොයන්ඩ ගිය එකා කියනවා මම බෙහෙත් හෙව්ව නිසා තමයි ලෙඩා හොඳ උනේ කියල.

    එක එක එවුන් තම තමන්ගැන කියනවා තමුන් නිසා තමයි කියල.

    ෆොන්සේකාත් අර බෝම්බ වැදුන පර්ගොට් කාර් එක එතුමාගේ රැස්වීම් වලට ගෙනල්ල යුද්දේ මාකට් කරන්නේ අපුරුවට?
    එත් උතුරේ යුද අපරාද කොරා ගගා රණවිරුවෝ එල්ලුම් ගස් යවන්ඩ හදද්දී සිවිල් පිට මැරුව කියල, ජාතික ගිය දෙමලෙන් ගහද්දි, පොන්න පරපුරවල් ඇවිල්ල රණවිරුවොන්ට අපහාස කරද්දී ඒ මාෂල් කන් කොහෙන් ගියාද නෑ? රෙද්ද පල්ලෙන් බේරෙනව මාෂල් කන්
    එත් ජනාදිපතිවරනේදී නං කිව්වේ ඒ සෙල්ලන් අපි ඉන්දෙද්දී හරියන් නෑ කියල..
    අපිටත් කියන්ඩ තියෙන්නේ එතකොට අලුත් පරපුරේ එවුන් වගේ ෆොන්සේකාත් සාමාන්‍ය සවුත්තු මිනිහෙක්. බල තන්හාව නිසා තවත් මොලේ කර වෙච්ච.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    SF karanna tibune UNP ekath ekka set wela chande illana..UNP list eka thamange aya tikak daganna..nikan nondi wenna yanne :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    SF bala thanhawanam MR tath e tikama thamai...
    Dennama karanne yudde bedaganna eka :)
    Porath kale thawamat karanne yudde market karana ekane :)

    EK eke posts dana ubawat mamawat yudde wenuwen le heluwe nane...
    SF e de kalane ekata garu karapan okkotama kalin..
    Market karana nokarana eka unge wedak :)

    Alut parapura bayyo toyyo monawa kiwwat api SF ta garu karanawa...
    ape deshapalana matha wenas unat e karapu sewayata garu karanawa...
    MR tath e tikama thamai, e kale yudde karanna dunnu political sup ekata garu karanawa :)

    eara ellum gas kathawa nam kiyanna epa ban, giya anduwa awurudu ganak hitiya beraganna tibbane janadipathi samawa dila ochchara hoda nam :) Karuna amman beruwata me manussayawa beruwe nane... ewata ubala katha karanne natte moko :P

    Machan mata penawa uba 08 wenida paradichcha eka daraganna baruwa andanawa kiyala.. duk wenna epa machan MR illagenane chandayak tiyagatte.. nattam awurudu 2k inna tibbane :)
     
    Mama nam hitanne chande illlanne natiwa hitiyanam hodai ban :)
    2010 porawa Ranil iththek karagatta.. Ranil dannawa 2009 yudde dinala 2010 pora chandekata giyot hodhi nati wenna kanawa kiyala.. ekai yuddeta contribute karapu ekek damme.. Meka nikan chess adiddi iththo ehe mehe karanawa wage wedak ;)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රට තමන්ගේ පරම්පරා බූදලේ විදියට පාවිච්චි කරපු මැදමුලෙනේ මහින්දයට වඩා සරත් ‍ෆොන්සේකා වැඩකට ඇති මනුස්සයෙක්. ඒත් ඒ මනුස්සයා දේශපාලනේට ගැලපෙන්නේ නැහැ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    Mama nam hitanne chande illlanne natiwa hitiyanam hodai ban :)
    2010 porawa Ranil iththek karagatta.. Ranil dannawa 2009 yudde dinala 2010 pora chandekata giyot hodhi nati wenna kanawa kiyala.. ekai yuddeta contribute karapu ekek damme.. Meka nikan chess adiddi iththo ehe mehe karanawa wage wedak ;)

    pakshayak hadagena innakota monawa karannada itin..karanna tibbe main party ekakata set wela chande illanna..kohomath MR gawata yanna ba ne..Unp eka thamai tibbe
    2009 ekata agree wenawa:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    Ubata mama kiyana de therenne naha :)

    Mehema hithapan Hamudawata yana minissu innawa eyala SF ta MRta vote karanna puluwan eka unge mathaya.

    MRta vote karanawa kiyala SF ta palu yanna banina eka, pambayek kiyala banina eka hamoma karanne na. 2010 apit sup kale MR ta (e gana duk wenne na) eth api SF ta palu yanna baninne na...

    Hari dan muladi kiwwa karanaya... Oya FB eke SFta palu yanna baninna pinthura hadana ewun, SF taram wath kapa kirim kalada?????????

    Machan SF general une ahasin kadapath wela nemei.. awuruudu ganak yudda karala katta kaala. SF 100% hari naha habai SF kiyannet ranawiruwek... ubala apita wada kapa kirim karapu minihek :) Mama katha kale oya mada gahana hamudwata nogiya bayyiyo gana :)

    Mama katha kale oya mada gahana hamudwata nogiya bayyiyo gana
    දැන් පැහැදිලියි. හමුදාවට නොගිය බය්යෝ කිව්වහම ඉතින් උන් කැප කිරීම් කරලා නැහැනේ
    හමුදාවට ගිය බය්යෝ තමා කැප කිරීම් කරේ.

    Machan SF general une ahasin kadapath wela nemei.. awuruudu ganak yudda karala katta kaala. SF 100% hari naha habai SF kiyannet ranawiruwek... ubala apita wada kapa kirim karapu minihek :)
    අනිවාරෙන්ම එකේ වාදයක් නැහැ.. කවුරුත් නැහැ කිව්වේ නැහැ.

    ඔතන උබ ඔය කියන ඉමේජ් හදන එවුන් SF දේශපාලනේට ආවේ නැති නම් උන් ෆොන්සේකාට විරුද්දව ඉමේජ් හදන්නේ නැහැ. එකේ තේරුම ඒ මිනිස්සු ෆොන්සේකාට දෙන්න ඕනේ රෙස්පෙක්ට් එක දෙනවා එතැනදී. ඒ වගේම නමුත් වෙන කාට හරි ඉමේජ් හදයි. එකට ඒ ඉමේජ් හදන මිනිස්සු යුද්දෙට ගියත් එකයි නැතත් එකයි ඒ වගේම ඔතනට ෆොන්සේකා අදාලත්වයකුත් නැහැ.. දේශපාලනේට එනවනං ෆොන්සේකා එන්නේ බලේට කෑදර කමක් හින්ද කියල ඒ මිනිස්සු හිතන නිසයි ඔය ඉමේජ් හදන්නේ. සිටිසන් වෙන රටකටත් අරගෙන ජල්තර වැඩ කරන්ඩ හදල තිබ්බ නිසයි ඔච්චර බනින්න හේතු තියෙන්නෙත්.

    නමුත් ඔය ෆොන්සේකාට වඩා කැප කිරීම් කරපු සෙන්පතියෝ ඉන්නවා කොබ්බෑකඩුව වගේ රත්තරන් මිනිස්සු.
    ආණ්ඩුවෙන් නවත්තන්න හැදුවත් කොටින්ව මරන්ඩම බලෙන් ගිහිල්ල අන්තිමට කොටියි ආණ්ඩුවයි එකතු වෙලා මිනිහව මැරුව. අන්න ඒ අය තමා නියම සෙන්පතියෝ.. ඒක ඇගයීමක් කරන්ඩ ඕනේ නමුත් ඒ ඇගයීම කරන්ඩ හෝ අපහාසයක් කරන්ඩ අපි කැප කිරීමක් කරන්ඩ ඕනේත් නැහැ.

    ඒ වගේම එතුමා දේශපාලනේට එන එකකුත් නැහැ ජිවත් වෙලා හිටියනම්. එත් ආවොත් UNP පැත්තෙන් චන්දෙ ඉල්ලුවත් MR ගේ පැත්තෙන් ඉල්ලුවත් ඒ මනුස්සයටත් මඩ ගහනව.

    උබට කල්පනා කරන්න පුලුවන්නම් කල්පනා කරපන් SF MR ගේ පැත්තෙන් ඉල්ලුවනං SF ට මඩ ගහන්නේ ඔයිට වඩා වැඩියෙන්.. මොකද සිරිසේන පඩිත් ගෙවනවා සැහෙන්න ඔය ඉමේජ් හදන එවුන්ට. ඒ පඩි ගෙවන්නේ, ඒ ජොබ් එක ලැබෙන්නේ උබ කිව්ව විදිහට යුද්දෙට කැප කිරීම් කරපු එවුන් ට නෙමෙයි ෆොටෝෂොප් පුළුවන් එවුන්ව.

    බොටම් ලයින් එක: දේශපාලනේට එනවනම් මඩ නාන්න බලන් එන්න ඕනේ බුදුහාමුදුරුවෝ ආවත් ඒක එච්චරයි..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    SF bala thanhawanam MR tath e tikama thamai...
    Dennama karanne yudde bedaganna eka :)
    Porath kale thawamat karanne yudde market karana ekane :)

    EK eke posts dana ubawat mamawat yudde wenuwen le heluwe nane...
    SF e de kalane ekata garu karapan okkotama kalin..
    Market karana nokarana eka unge wedak :)

    Alut parapura bayyo toyyo monawa kiwwat api SF ta garu karanawa...
    ape deshapalana matha wenas unat e karapu sewayata garu karanawa...
    MR tath e tikama thamai, e kale yudde karanna dunnu political sup ekata garu karanawa :)

    eara ellum gas kathawa nam kiyanna epa ban, giya anduwa awurudu ganak hitiya beraganna tibbane janadipathi samawa dila ochchara hoda nam :) Karuna amman beruwata me manussayawa beruwe nane... ewata ubala katha karanne natte moko :P

    Machan mata penawa uba 08 wenida paradichcha eka daraganna baruwa andanawa kiyala.. duk wenna epa machan MR illagenane chandayak tiyagatte.. nattam awurudu 2k inna tibbane :)

    ඉස්සෙල්ල දැනගනින් MR කියල මම උගේ ලොවන්ඩ යන එකෙක් නෙමෙයි.. ඌ ඒ දවස්වල මිඩියා වලින් කරපු දේවල් වලට මමත් විරුද්දයි. උබට මම අඬනවා වගේ පෙන්නේ මොකෝ කියල මට හිතාගන්න අමාරුයි.. මම ඒ ගැන කිසි සඳහන් කිරීමක් කලේ නැහැ මම විවුර්ත මනසින් හිතල කතා කලේ, නමුත් උබේ පොස්ට් එකේ යට කොටස කියවද්දී මට උඹව, උබටත් SF කරපු වැරදි වැඩ ගැන වැරැද්ද දකින්න බැරිව SF ට Blind විදිහට කඩේ යනවා කියලයි මට පෙන්නේ.

    SF e de kalane ekata garu karapan okkotama kalin..
    Market karana nokarana eka unge wedak :)
    කරපු සේවෙට ගරු කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්ඩ ඕනේ කාලේ බොක්කෙන් ගරු කරා.
    නමුත් හැමදාම ගරු කරගෙනම ඉන්ඩ බැහැ ඒ මිනිහ වැරදි කරද්දී..
    එකට මම යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කරන්ඩ අවශ්‍ය නැහැ ඇස් දෙකකුයි කල්පනා කරන්ඩ හැකියාවකුයි තිබ්බහම ඇති.. දැන් ගරු කරා හොඳටම ඇති කියල පැහැදිලි වෙනව

    උබල තවම ගරු කර කර ඉන්නවා. මුස්ලිම් මිනිහ උනත් උබ මැරෙන්ඩ යද්දී වතුර ටිකක් දීල උබව බේරගත්ත නං උබ ඌට හැමදාම ගරු කරන්ඩ ඉඩ තියෙනව... උන් කරන වැරදි දේවල් ඔක්කොම හොඳයි කියනවා... නමුත් පිටින් විවුර්තව බලන මනුස්සයට තේරෙනවා මොකක්ද අවුල කියල...

    ගරු කිරීම කෙසේ වෙතත් පොලිටිකල් වලට ආවම ගරු කිරීමක් ලබාගන්න සැහෙන්න අමාරුයි..
    මොකද පොලිටික්ස් වලට එන්ටර් වෙන, එතනින් ඉස්සරහට යාමක් තියෙන සියලු සත්වයන්ට තියෙන එකම මාර්ගය තමයි ජල්තර මාර්ගය.
    ඒ මාර්ගේ යනවා කියන්නේ එතනින් එලියට එන්නේ හොඳ මනුස්සයෙක් නෙමෙයි..
    අන්න එක හින්ද තමා කොච්චර කරත් හොඳ නායකයෙක් බිහි වෙන්නේ නැත්තේ..
    නමුත් උබල හිතාගෙන හිටියේ සුද්දවන්තයෙක් එලියට ආවේ 8 වෙනිදා කියල..
    දැන් උබලට තරු පෙනිලා..
    උබල කොච්චර මෝඩද?
    මරාගේ උනත් චාටර් වැඩ කරලා තමා ඌ ඉස්සරහට එන්නේ. හොඳටම ගානටම වැඩි පුරාම ජල්තරේ ගහන එකා තමයි දිනන්නේ.

    මයිත්‍රීපාල සිරිසේන දින්නෙත් අන්න ඒ විදිහට. උබට එක තේරෙන්නේ නැත්තන් ඉතින් උබත් blind විදිහට කඩේ යන සාමාන්‍ය අනාත දේශපාලන ටොයියෙක් හෝ බයියෙක් :)

    edit:
    කරුණ අම්මාන් ට ඕනනං කියන්ඩ පුළුවන් උබල ඔය කියන විදිහටම SF කියනවා වගේම, ඌ හින්ද තමා යුද්දේ දින්නේ කියල :)
    මොකද පොර නිසා රහස් ගොඩක් හෙළි උනා. ඌ ඇවිල්ල අපිට උදව් කරපු මිනිහෙක්. නැතුව අන්තිමට පාවල දීල රට ගිහින් සිටිසනුත් නැති බල කෑදර කමකින් ආපු එකෙක්ට වඩා ඌ වටිනවා අනිවාරෙන්ම

    උබට එක හොදට පැහැදිලියි කියල දන්නව, නමුත් පෙර වැරදි නවත්තල හරි පාරට ආව එකා ට වඩා, පෙර හරි දේවල් පැත්තක දාල වැරදි වැඩේ කරන එකාට උඹ කඩේ යන නිසා ඕකට උත්තර දුන්නත් එච්චර උබේ ඇගට යන එකක් නැහැ
     
    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    මේක පරණ ෆොටෙඑකක් බව දැනගෙනත් තාමත් මෙක අල්ලන් ෆොන්සෙකාට බනින උන් කවදත් ෆොන්සෙකට බනින උන්ම තමයි.ෆොන්සෙකා කියන්නෙ සිංහල ප්‍රබාකරන් කෙනෙක්.එයාගෙ විශිෂ්ඨ යුධ උපක්‍රම සමහර එවා මින් පෙර බාවිත උන එවා නෙමෙ කියලා ඉක්බාල් අතාස් ඇතුලු යුද විශ්ලෙෂකයො කිව්වා.අපේ උන් කියන කතා නෙමෙ ඉන්දියානු අගමැති ලොකෙ හොදම යුධ හමුදාපති ෆොන්සෙකා කිව්වෙ එ නිසයි.දැන් බලපන් කුඩු කාරයො එතනොල් කාරයො මහ පරිමාන හොරු එකෙක්ටවත් දඩුවම් දුන්නද?2009 ෆොන්සෙකා බලයට ආවනම් ඔය සෙට් එකේ 90% වඩා පරලොව යවලා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඉස්සෙල්ල දැනගනින් MR කියල මම උගේ ලොවන්ඩ යන එකෙක් නෙමෙයි.. ඌ ඒ දවස්වල මිඩියා වලින් කරපු දේවල් වලට මමත් විරුද්දයි. උබට මම අඬනවා වගේ පෙන්නේ මොකෝ කියල මට හිතාගන්න අමාරුයි.. මම ඒ ගැන කිසි සඳහන් කිරීමක් කලේ නැහැ මම විවුර්ත මනසින් හිතල කතා කලේ, නමුත් උබේ පොස්ට් එකේ යට කොටස කියවද්දී මට උඹව, උබටත් SF කරපු වැරදි වැඩ ගැන වැරැද්ද දකින්න බැරිව SF ට Blind විදිහට කඩේ යනවා කියලයි මට පෙන්නේ.

    කරපු සේවෙට ගරු කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්ඩ ඕනේ කාලේ බොක්කෙන් ගරු කරා.
    නමුත් හැමදාම ගරු කරගෙනම ඉන්ඩ බැහැ ඒ මිනිහ වැරදි කරද්දී..
    එකට මම යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කරන්ඩ අවශ්‍ය නැහැ ඇස් දෙකකුයි කල්පනා කරන්ඩ හැකියාවකුයි තිබ්බහම ඇති.. දැන් ගරු කරා හොඳටම ඇති කියල පැහැදිලි වෙනව

    උබල තවම ගරු කර කර ඉන්නවා. මුස්ලිම් මිනිහ උනත් උබ මැරෙන්ඩ යද්දී වතුර ටිකක් දීල උබව බේරගත්ත නං උබ ඌට හැමදාම ගරු කරන්ඩ ඉඩ තියෙනව... උන් කරන වැරදි දේවල් ඔක්කොම හොඳයි කියනවා... නමුත් පිටින් විවුර්තව බලන මනුස්සයට තේරෙනවා මොකක්ද අවුල කියල...

    ගරු කිරීම කෙසේ වෙතත් පොලිටිකල් වලට ආවම ගරු කිරීමක් ලබාගන්න සැහෙන්න අමාරුයි..
    මොකද පොලිටික්ස් වලට එන්ටර් වෙන, එතනින් ඉස්සරහට යාමක් තියෙන සියලු සත්වයන්ට තියෙන එකම මාර්ගය තමයි ජල්තර මාර්ගය.
    ඒ මාර්ගේ යනවා කියන්නේ එතනින් එලියට එන්නේ හොඳ මනුස්සයෙක් නෙමෙයි..
    අන්න එක හින්ද තමා කොච්චර කරත් හොඳ නායකයෙක් බිහි වෙන්නේ නැත්තේ..
    නමුත් උබල හිතාගෙන හිටියේ සුද්දවන්තයෙක් එලියට ආවේ 8 වෙනිදා කියල..
    දැන් උබලට තරු පෙනිලා..
    උබල කොච්චර මෝඩද?
    මරාගේ උනත් චාටර් වැඩ කරලා තමා ඌ ඉස්සරහට එන්නේ. හොඳටම ගානටම වැඩි පුරාම ජල්තරේ ගහන එකා තමයි දිනන්නේ.

    මයිත්‍රීපාල සිරිසේන දින්නෙත් අන්න ඒ විදිහට. උබට එක තේරෙන්නේ නැත්තන් ඉතින් උබත් blind විදිහට කඩේ යන සාමාන්‍ය අනාත දේශපාලන ටොයියෙක් හෝ බයියෙක් :)

    :yes:මහින්දටත් උනේ ඒකයි..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    :yes:මහින්දටත් උනේ ඒකයි..

    උඹේ පොයින්ට් එක තේරෙනවා :yes: උඹ අදහස් කරන්නේ
    උඹ පිලිගන්නවා සරත්ෆොන්සේකා උනත් වැරදි කරනකොට අයින් කරලා දාන්ඩ ඕනේ කියල :)

    උඹ හරි..
    මම කියන්ඩ උත්සහ කරෙත් අන්න ඒක.

    නමුත් මහින්දට වඩා ෆොන්සේකා ආවොත් රටට කෙල වෙන කෙළවිල්ල ඕන එකෙක්ට තේරෙනවා.
    8 වෙනිදට කලින් තමා ෆොන්සේකා චන්දෙන් පැරදුනේ.. ඉතින් එකියන්නේ පලවෙනි වටෙන්ම නොකවුට් උනේ ෆොන්සේකා :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    මොකා කලත් කලකම් පල දෙනවා.ඒක ලොක ධර්මතාවයක්.උබට හිතෙන්නෙ මඩක් කියලද?
    Fonsekage ත්රෙඅඩ් එකේ mahinda ගැන පරණ මඩ ටික ගහන්ඩ දත මැදගෙන එනකොටම තේරුනා ෆේක් හදාගෙන එනකොට.

    කවුද උබ අර ඇන්ටි BBS ද? චූ විද්දේ නැද්ද? :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    Tom Pachaya

    මුගේ අයිඩි එකෙ නමින්ම තේරෙනවා මූ මේ අයිඩි එක හැදුවේ මොකටද කියල..

    මම යනවා එහෙනං.
    ෆේක් කෑලි ටික එහෙනං අද මේ ත්‍රෙඩ් එකේ තමන්ගේ ජොබ් එක කරලා යන්ඩ.

    නැත්තන් උබලගේ පවුල් බඩගින්නෙනේ..

    බායි :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    end of discussion :rolleyes:

    1b78a8404967d0a62a4f6bbe6a751671_L.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඉස්සෙල්ල දැනගනින් MR කියල මම උගේ ලොවන්ඩ යන එකෙක් නෙමෙයි.. ඌ ඒ දවස්වල මිඩියා වලින් කරපු දේවල් වලට මමත් විරුද්දයි. උබට මම අඬනවා වගේ පෙන්නේ මොකෝ කියල මට හිතාගන්න අමාරුයි.. මම ඒ ගැන කිසි සඳහන් කිරීමක් කලේ නැහැ මම විවුර්ත මනසින් හිතල කතා කලේ, නමුත් උබේ පොස්ට් එකේ යට කොටස කියවද්දී මට උඹව, උබටත් SF කරපු වැරදි වැඩ ගැන වැරැද්ද දකින්න බැරිව SF ට Blind විදිහට කඩේ යනවා කියලයි මට පෙන්නේ.

    කරපු සේවෙට ගරු කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්ඩ ඕනේ කාලේ බොක්කෙන් ගරු කරා.
    නමුත් හැමදාම ගරු කරගෙනම ඉන්ඩ බැහැ ඒ මිනිහ වැරදි කරද්දී..
    එකට මම යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කරන්ඩ අවශ්‍ය නැහැ ඇස් දෙකකුයි කල්පනා කරන්ඩ හැකියාවකුයි තිබ්බහම ඇති.. දැන් ගරු කරා හොඳටම ඇති කියල පැහැදිලි වෙනව

    උබල තවම ගරු කර කර ඉන්නවා. මුස්ලිම් මිනිහ උනත් උබ මැරෙන්ඩ යද්දී වතුර ටිකක් දීල උබව බේරගත්ත නං උබ ඌට හැමදාම ගරු කරන්ඩ ඉඩ තියෙනව... උන් කරන වැරදි දේවල් ඔක්කොම හොඳයි කියනවා... නමුත් පිටින් විවුර්තව බලන මනුස්සයට තේරෙනවා මොකක්ද අවුල කියල...

    ගරු කිරීම කෙසේ වෙතත් පොලිටිකල් වලට ආවම ගරු කිරීමක් ලබාගන්න සැහෙන්න අමාරුයි..
    මොකද පොලිටික්ස් වලට එන්ටර් වෙන, එතනින් ඉස්සරහට යාමක් තියෙන සියලු සත්වයන්ට තියෙන එකම මාර්ගය තමයි ජල්තර මාර්ගය.
    ඒ මාර්ගේ යනවා කියන්නේ එතනින් එලියට එන්නේ හොඳ මනුස්සයෙක් නෙමෙයි..
    අන්න එක හින්ද තමා කොච්චර කරත් හොඳ නායකයෙක් බිහි වෙන්නේ නැත්තේ..
    නමුත් උබල හිතාගෙන හිටියේ සුද්දවන්තයෙක් එලියට ආවේ 8 වෙනිදා කියල..
    දැන් උබලට තරු පෙනිලා..
    උබල කොච්චර මෝඩද?
    මරාගේ උනත් චාටර් වැඩ කරලා තමා ඌ ඉස්සරහට එන්නේ. හොඳටම ගානටම වැඩි පුරාම ජල්තරේ ගහන එකා තමයි දිනන්නේ.

    මයිත්‍රීපාල සිරිසේන දින්නෙත් අන්න ඒ විදිහට. උබට එක තේරෙන්නේ නැත්තන් ඉතින් උබත් blind විදිහට කඩේ යන සාමාන්‍ය අනාත දේශපාලන ටොයියෙක් හෝ බයියෙක් :)

    edit:
    කරුණ අම්මාන් ට ඕනනං කියන්ඩ පුළුවන් උබල ඔය කියන විදිහටම SF කියනවා වගේම, ඌ හින්ද තමා යුද්දේ දින්නේ කියල :)
    මොකද පොර නිසා රහස් ගොඩක් හෙළි උනා. ඌ ඇවිල්ල අපිට උදව් කරපු මිනිහෙක්. නැතුව අන්තිමට පාවල දීල රට ගිහින් සිටිසනුත් නැති බල කෑදර කමකින් ආපු එකෙක්ට වඩා ඌ වටිනවා අනිවාරෙන්ම

    උබට එක හොදට පැහැදිලියි කියල දන්නව, නමුත් පෙර වැරදි නවත්තල හරි පාරට ආව එකා ට වඩා, පෙර හරි දේවල් පැත්තක දාල වැරදි වැඩේ කරන එකාට උඹ කඩේ යන නිසා ඕකට උත්තර දුන්නත් එච්චර උබේ ඇගට යන එකක් නැහැ

    Uba adanawa wage penne menna me nisa
    http://www.elakiri.com/forum/showthread.php?t=1654602

    kalin dawase ra chande balala daraganna baruwa ude awit mehema thread damme. My3ta uba kiyanawa wage amutu jalthara ona une naha ban.

    Uba MR ta chande dammata kamak na.. mata dipan sadarana hethuwak MRta awurudu dekakata kalin ayi chandaya tibbe??????

    MR tamai ban sinhala jathiyata ratata dewani pela nayakayo nathi kale.. hari nam karanna oni hari hapan ekek agamathi dala thawa hoda nayakayek SLFP eken bihi karanawa chandeta pora thun parak illanne natiwa..

    Ehema karanna gihinne rate palaweni parata paradunu janadipathi une :)

    Me thread balapan ubama dapuwa, ehen mehen ussala hithe amaruwata dana ewa
    http://www.elakiri.com/forum/showthread.php?t=1665052

    http://www.elakiri.com/forum/showthread.php?t=1665138

    uba katha karana wilashayen kiyanna puluwan uba thada MR wadhiyek kiyala :rolleyes:

    Machan parajaya baraganin okkotama issella :) MR charter weda karanawa kiyala dana dana uba chande danawanam thawa mona kathada ban.. Anika mama SF ta kade yanawa kiyala... lokka 2010 ape posts balapan ethakota ubala EK register welawat natiwa athi.. samahara wita iskole yanawa athi :lol: