AZ-900: Microsoft Azure Fundamentals කරලා තියෙන අය

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක්, මේක ගොඩ දාගන්න ලේසිම විදිහ මොකක්ද? ඩම්ප් සෙට් එකක් හොයන් කරන්නද? මම දැනට මේක ෆලෝ කරන්නෙ

    Exam එන questions එකමද එන්නෙ කරවලා? පරණ ඩම්ප්ස් 2,3ක් හොයන් කලොත් මදිද? නැත්නම් කෝස් එකක් ෆලෝ කරන්නම ඕනිද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක අමාරු නෑ,

    මුලින්ම Microsoft doc එකේ AZ-900 refer කරන්න
    ඊටපස්සේ MS training day එකකට සෙට් වෙන්න(free)
    දවස් 2න් overview එකක් දෙනවා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක්, මේක ගොඩ දාගන්න ලේසිම විදිහ මොකක්ද? ඩම්ප් සෙට් එකක් හොයන් කරන්නද? මම දැනට මේක ෆලෝ කරන්නෙ

    Exam එන questions එකමද එන්නෙ කරවලා? පරණ ඩම්ප්ස් 2,3ක් හොයන් කලොත් මදිද? නැත්නම් කෝස් එකක් ෆලෝ කරන්නම ඕනිද?

    Apoo ooka amaru na machn.kana unath wadinawa