පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක්, මේක ගොඩ දාගන්න ලේසිම විදිහ මොකක්ද? ඩම්ප් සෙට් එකක් හොයන් කරන්නද? මම දැනට මේක ෆලෝ කරන්නෙ Exam එන questions එකමද එන්නෙ කරවලා? පරණ ඩම්ප්ස් 2,3ක් හොයන් කලොත් මදිද? නැත්නම් කෝස් එකක් ෆලෝ කරන්නම ඕනිද?