B Card එක ගැන.

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    මන් ජොබ් එකෙන් අයින්වෙන්ට යන්නේ. අස්වීමේ ලියුම දුන්නා. බ් කර්ඩ් 1ක ගන්නද ? වෙන එකකට යනකොට පරණ බි කර්ඩ් එකටම හදා ගන්ට පුලුවන්ද?
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    B Card, Service Letter, Resignation acceptance letter illaganna company letter heads wala.

    Aluth B card ekak aluth place ekakin hambenawa. Parana eke EPF, ETF watilada kiyala check karanna
    parana b card ekatama hada ganta barida aluth job eke? Resignation acceptance letter gatte ne meka onamada . service letter ekak gatta.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    බි කාඩ් එක නැතිවෙලාලු බන් ඔෆිස් එකේ මගේ .. අලුත් එකක් ගන්න ඕනෙද නැත්නම් බි කාඩ් නැතිවෙලා කියල ලියුමක් අරන් ගියාම epf ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: Bad News

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    B card eka denma hadaganin nethnam passe ova hena karadara.
    Nethivela kiyala hariyanne ne nethivelanam aluth ekak liyala hadala denna kiyapan.
     
    • Like
    Reactions: Bad News