B.Sc. in Financial Engineering ගැන දන්නා අය..
Colombo University එකෙන් කරන B.Sc. in Financial Engineering කියන External degree එක ගැන විස්තර දන්නා කෙනෙක් හරි කරන කෙනෙක් ඉනනවාම් කියපන්කො .උබල දන්නා එළකිරි එකේ නැති එකෙක් හරි කමක් නැ විස්තර දැන ගන්ඩ පුළුවන් පොරක් හොයල දියන කෝ.ලොකු උදව්වක්

http://science.cmb.ac.lk/edp/bsc-financial-engineering/