B.Sc. in Financial Engineering ගැන දන්නා අය..

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    B.Sc. in Financial Engineering ගැන දන්නා අය..

    Colombo University එකෙන් කරන B.Sc. in Financial Engineering කියන External degree එක ගැන විස්තර දන්නා කෙනෙක් හරි කරන කෙනෙක් ඉනනවාම් කියපන්කො .උබල දන්නා එළකිරි එකේ නැති එකෙක් හරි කමක් නැ විස්තර දැන ගන්ඩ පුළුවන් පොරක් හොයල දියන කෝ.ලොකු උදව්වක් :yes::yes::yes:

    http://science.cmb.ac.lk/edp/bsc-financial-engineering/
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Good

    Jpura Kelani Ext degree walata salli poddai yanne

    salli tiyenawanam meka hodai
    lectures ehemath dena nisa
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Irida Lankadeepet tibba tama giya awuruddet batch ekak gatta man giya awurudde th dekka ad eka