Baahubali 2 (2017) ඔන්න හොද කොලිටි බඩුවක් අවා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Baahubali 2 (2017) ඔන්න හොද කොලිටි බඩුවක් අවා

    Baahubali 2 The Conclusion (2017)

    DLuvO1q.jpg

    මේක එනකනුත් කට්ටිය බලාගෙන ඉන්න ඇති නෙහ් ?

    ඔන්න එහෙනම් බලාගෙන හිටපු කාලේ ඉවරයි

    Ladies and Gentlemen Please well come Baahubali 2 :love:

    මම දැන් ටිකකට කලින් බැලුවා... සුපිරි පිලුමක් මේක :love::yes:

    Openload link එකක් නිසා කොලිටිය Online Play කරලම බලාගනන පුලුවාන් :yes:

    මෙන්න ලින්ක් එක
    File size: 865.10 MB
    https://openload.co/f/E1cBUu4SLFs/Baahubali_2_The_Conclusion_%282017%29_Telugu_EQ_DVDRip_x264_1.4GB.mkv#

    සලකලා ගියා කියලා අහිතක් හිතන්නේ නෑ....... සත්තයි පින්වතුනි
    :love:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙ ලබ්බ පැය 2 ව්නඩි 40 යකෝ

    මම හෙන වෙලාවක් මේක බලල බලල එහෙමම නින්දත් ගියා නිදගෙන නැගිටිනකොටත් මේක යනව ඊට පස්සේ මුන හොදන් ඇවිත් තව පැයක් විතර බැලුව අන්තිම ටික
    ටහිකෙන එකක් බන් මේක
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මෙ ලබ්බ පැය 2 ව්නඩි 40 යකෝ

    මම හෙන වෙලාවක් මේක බලල බලල එහෙමම නින්දත් ගියා නිදගෙන නැගිටිනකොටත් මේක යනව ඊට පස්සේ මුන හොදන් ඇවිත් තව පැයක් විතර බැලුව අන්තිම ටික
    ටහිකෙන එකක් බන් මේක

    godfather වගෙ පිල්ම් එකක් බැලුවොත් විනාසය් :rofl:
    Gone With The Wind පිල්ම් එක පැය හතරක් තියෙ :yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Subtitles nadda ban
    thiyenawa ban, **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com eke

    godfather වගෙ පිල්ම් එකක් බැලුවොත් විනාසය් :rofl:
    Gone With The Wind පිල්ම් එක පැය හතරක් තියෙ :yes:
    :D:P

    මෙ ලබ්බ පැය 2 ව්නඩි 40 යකෝ

    මම හෙන වෙලාවක් මේක බලල බලල එහෙමම නින්දත් ගියා නිදගෙන නැගිටිනකොටත් මේක යනව ඊට පස්සේ මුන හොදන් ඇවිත් තව පැයක් විතර බැලුව අන්තිම ටික
    ටහිකෙන එකක් බන් මේක
    :rofl:

    :yes:

    Bump..... +12
    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    godfather වගෙ පිල්ම් එකක් බැලුවොත් විනාසය් :rofl:
    Gone With The Wind පිල්ම් එක පැය හතරක් තියෙ :yes:

    owa hari yane na bun apita

    ආව ගහ ගත්ත මැරුන නම් මැරුන ඉකුව නම් ඉකුව ෆිලුම් එක ඉවර වෙන්න ඕනේ :rolleyes:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Cam copy ekak. Film hall eke minissu kaa gahanawa film eka madde. Hoda quality ekak witarak balanna nattan me film eke kisima gathiyak ne.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මෙ ලබ්බ පැය 2 ව්නඩි 40 යකෝ

    මම හෙන වෙලාවක් මේක බලල බලල එහෙමම නින්දත් ගියා නිදගෙන නැගිටිනකොටත් මේක යනව ඊට පස්සේ මුන හොදන් ඇවිත් තව පැයක් විතර බැලුව අන්තිම ටික
    ටහිකෙන එකක් බන් මේක

    :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    owa hari yane na bun apita

    ආව ගහ ගත්ත මැරුන නම් මැරුන ඉකුව නම් ඉකුව ෆිලුම් එක ඉවර වෙන්න ඕනේ :rolleyes:

    එහෙනං ඉතින් ත්‍රිබලක් බලහං "ආව, උකාගෙන උකාගෙන උකාගෙන ගියා, බඩු ගියා" ෆිල්ම් එක ඉවරයි. :D