කුණු ලොරියෙන් ඔව්වා අරන් යන්න බෑ කිව්ව බන් ඒ දවස් වල ඇහුවාම. :lol::lol: කුණු ලොරියෙන් මිනිස් මලපහ/ මුත්‍ර ගෙනියන්නේ නෑ බන්. කොහොමද බන් රෙද්දක් ඇදන් ගිහින් ඕක උන්ගෙන් ඇහුවේ ?? :ROFLMAO: :ROFLMAO: